"සුළුතර කණ්ඩායම් පිළිබද සමාජ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'සමාජ විචද්‍යාඥයින් වන ලුක්ස් වර්ක්ට (Louis Wirth) අනුව ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:42, 5 මැයි 2010 තෙක් සංශෝධනය

සමාජ විචද්‍යාඥයින් වන ලුක්ස් වර්ක්ට (Louis Wirth) අනුව සුළුකතර කණ්ඩායටමක් යනු භෞතික හා සංස්කෘතික ලක්ෂණ මත සමාජයෙන් වෙන්ව ඇති මිනිසුන් කණ්ඩායමක්ය. ඔවුන්ට විසින් අනෙක් අයට අසමාන සැලකිලි ලැබේ. ඔවුන් තමන්ව සලකන්නේ අසාධාරණව විවේචනයට ලක්වන වස්තු ලෙසයි. ඉහත හැදින්විම අරමුණු හා තේමාවන් මුල් කරගෙනඅඇත. සුළුතර කණ්ඩායමක සාමාජිකත්ව පුද්ගලයින්ගේ භෞතික හා හැසරිම් ලක්ෂණ මත අරමුණු මුල් කොට සමාජය මගින් පවරා ඇත. තේමාව අනුව කණ්ඩායහේ සමාජිකයන්ට ඔවුන්ගේ සමජ තත්ත්වය කණ්ඩායම් අනන්‍යතාව හෝ සහයෝගිතාව සදහා පාදක කරගත හැක. සුළුතර කණ්ඩායමක සමාජ තත්වය ස්වභාවයෙන්ම කාණ්ඩ කළ හැකි. යම් කිසි සුළුතර කණ්ඩායමක භෞතික හා හැසිරීමේ ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයෙකු එය සුළුතර කණ්ඩායමේ සමාජ තත්වය ලබාදනෙ අතර එම කණ්ඩායමේ අනෙක් සාමාජිකවය්ට ලැබෙන දැලකිලිද ලැබෙනු ඇත.

ජාතිවාදී හෝ ජනවාර්ගික සුළුතරය

සෑම සමාජයකම ජනවාර්ගික සුළුතරයක් අඩංගු වේ. ඔවුන් සංක්‍රමණික, දේශිය හෝ ඉඩම් අහිමි සැරසන්නන් විය හැක. සමහර ස්ථාන වල, දෙ‍වැනි ජනවාර්ගික කණ්ඩායම්, දකුණු අප්‍රිකාවේ ඇති වර්ණ භේදය‍මෙන් සංඛයාත්මක බහුතරයක් සංස්ථාපනය කිරීමට ඉඩ ඇත. ජාත්‍යන්තර අපරාධ නීතිය මගින් ජාතීවාදි හෝ ජනවාර්ගික සුළුතරයෙහි අයිතින් සුරැකිමට විවිධ ක්‍රම ඇත. ස්වයං - නිර්ණායකය සදහා ඇති අයිතියි ප්‍රබල මත‍ෙ‍භ්දයට මුල් වු කරැණකි.


References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."