"ජාතිවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ජාතිවාදයේ සරලම අර්ථ දැක්වීම පක්ෂපාතිත්වයයි. ව...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:39, 5 මැයි 2010 තෙක් සංශෝධනය

ජාතිවාදයේ සරලම අර්ථ දැක්වීම පක්ෂපාතිත්වයයි. විවේදනයද පාදක වන්නේ ජාතිය මතයි ජාතිවාදීන් බිහිවන්නේ සමහර ජන කොටස් පිළිබද එවුන්ගේ ජාතිය නිසා උපදින වෛරය හෝ අකමැත්ත මතය (උදා(- ආගමක් හේ දේශපාලන දර්ශනයක් කෙරෙහි වු තම මතයක තදින් එල්බ සිටින්නන්) එසේත් නැතිනම් චාරිත්‍රානුකූල ජාතිවාදයෙහි, සමහර ජාතිවාදි කණ්ඩාවයම් වලට ඔවුන්ගේ අයිතිවාසිකම් හෝ ලාභ ප්‍රයෝජන ලබා නොදන අවස්ථාද ඇත.. ජාතිවාදය ආරම්භ වන්නේ විවිධ ජන කණ්ඩායම් වල වර්ගීකරණය වෙන්කම් ඇතැයි යන උපකල්පනය මත වුවුත් එය සෑම විටම එක උපකල්පනයට පමණක් සීමා නෙ‍ාවේ. පක්ෂපාතිත්වය ජතාකි හො ප්‍රදේශිය ජන කොටස් විවේචනය, ආගම, රැකියාව සමජ තත්ත්වය හෝ වෙනත් ප්‍රභේද වලට වර්ගීකරණය කළ හැක.

එක්සත් ජාතීන්ගේ පොදු සම්මේලනයට අනුව ජාතීවාදි විවචේනයේ සහ ජනවාර්ගික විවේචදනය යන පද දෙකෙහි පැහැදිලි වෙනසක් නොමැත.


References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=ජාතිවාදය&oldid=91664" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි