"ජනවාර්ගික කෙලෙසීම් වල ලැයිස්තුව (අපහාස කිරීම්)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිමීඩියා ලැයිස්තු ලිපිය
Content deleted Content added
'පහත දැක්වෙන්නේ දි ඇති ජනවර්ගයට අයත් සාමාජිකයන...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:30, 5 මැයි 2010 තෙක් සංශෝධනය

පහත දැක්වෙන්නේ දි ඇති ජනවර්ගයට අයත් සාමාජිකයන්ට දෝශාරෝපනය එල්ල කිරිමට හෝ ඔවුන් අවනම්බු ගෙන දිමට හෝ අවමානාත්මකව හෝ නින්දා සහගත ලෙස ඇමතිමට යොදාගත්, ජනවාර්ගික අපහාස කිරිම් වල ලැයිස්තුවයි. මෙම ලැයිස්තුවේ අරමුණ අනුව, වරිණිය ජනවාර්ගිකත්වය හෝ ජාතික මුලික කොටගෙන ජනවාර්ගික අපහාසය යන වදනය යොදාගෙන ඇත. එමෙන්ම සෑම යෙදුමක්ම ඊට සම්බන්ධ රටෙහි නනේද, අර්ථකථනයකින්ද සමුද්දේශයකින්ද (Wikipedia හි ඇත්නම්) සමන්විත වේ.

බොහෝ ජනවාර්ගික අපහාස වල අරමුණ වන්නේ අදාල ජනවාර්ගියට නින්දා ගෙන දිමයි. ඒවාට උදාහරණය ලෙස "කිලිටි අරාබිය" , "කිලිටි යුදෙව්වා" , "චීන සුකරයා", "රැසියානු සුකරයා" පෙන්වා දිය හැක. අනෙකුත් නින්දා සහගත අපහස වචන වලට "බල්ලා' "අපවිත්‍රයා" වැනි වචනය යොදා ගනී. බොහෝ එවැනි ‍වචන මෙහි අඩංගු කර නැත.


References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."