"ජාතිකේන්ද්‍රතාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'නොයෙකුත් දෘෂ්ටිකෝණ තුළින් යමෙකුගේ සංස්කෘතියක...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:25, 5 මැයි 2010 තෙක් සංශෝධනය

නොයෙකුත් දෘෂ්ටිකෝණ තුළින් යමෙකුගේ සංස්කෘතියක් දෙස විමර්ෂණාත්මකව බැලිමට ජාතිභක්න්ද්‍රත්වය ලෙස හදුන්වයි. ජාතිකෙන්ද්‍රත්ය තුළින් යමෙකුගේ ජාතිය හෝ ජනාවාර්ගිකත්වය වඩා වැදගත් යන විශ්වාසය ගොඩනගයි. එමෙන්ම එමගින් සංස්කෘතියේ සමහර හෝ සියලුම අංග / ස්වරැප අනෙකුත් කණ්ඩාම් සදහා ඉතා වැදගත් වේ. එමෙන්ම් මෙම මතාවාදය තුළ, පුද්ගලයින් තමන්ගේ ජනවාරගික කණ්ඩායමට හෝ සංස්කෘතියට සාපේක්ෂව අනෙකුත් කණ්ඩායම් ගැන මැනිමට පුදුරැදුව සිටි. මේ ආකාරයෙන් භාණ්ඩු හැසිරි සිරිත් විරිත් සහ ආගම යන දර්ශක ගැන මිනුම් ලබා ගනිති මෙවැනි ජනවාර්ගික වෙනස්කම් සහ අනතුරැ කොමස් ජනවාගීකත්යට ආවේණික සංස්කාතික ආවේණිකතාවයක් ගැන කියාපයි.

Fronz boas සහ Bronislw Malinowhish වැනි මාන විද්‍යාඥයන් පවසන පරිදි මානව විද්‍යාවද ජාතික‍කේන්ද්‍රයත්වයෙන් පවතී. මොවුන් දෙදෙනා ජාතිකෙන්ද්‍රත්ව වැඩ පැවැත්විම මානව වංශ ලේඛ වල ක්ෂේත්‍ර වැඩ මෙහෙයවයි. Bas සංස්කෘතික සාපේක්ෂතාවාද මුලධර්මය බිහිකල අතර Malinowhish විසින් විවිධ සංස්කෘතිවල ජාතිකේන්ද්‍රත්වයෙන් ‍ෙතාර අ්‍යනයක් සදහා මාර්ගෝපදේශනයක් ලෙස කාරය් බද්ධ වාදය යන න්‍යායන් ඉදිරිපත් කරන ලදී. Malinowhish විසින් රචනා කරන ලද වනචාරි මිනිසුන්ගේ ලිංගික ජීවිතය,Ruth benedict ගේ සංස්කෘතික රටාවන් සහ Margaret mead ගේ Coming of Age in samoa (මොවුන්ගේ Bas ගේ ගෝලයන් වේ. ජාතිකකෙන්ද්‍රත්වයෙන් කොර මානව විද්‍යාව කදිම නිදසුනක් වේ.


References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=ජාතිකේන්ද්‍රතාය&oldid=91652" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි