"විශේෂි රටවල් කිහිපයක ජනවාර්ගිකත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
' ඇමරිකා එක්සත් ජනපදයේ ජනවාර්ලිනක කණ්ඩායම් සමු...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:25, 5 මැයි 2010 තෙක් සංශෝධනය

ඇමරිකා එක්සත් ජනපදයේ ජනවාර්ලිනක කණ්ඩායම් සමුහයම "ජනවාර්ගිත්වය"යන නමින් හදුන්වයි. ස්පාඤ්ඤ්ය, ලතින් ඇමරිකාව වැනි රටේ තවත් සිටිනක කොටස අනුව ලතින් ඇමරිකානුවන් සහ ලතින් යුරෝපියන් තමන්ගේ ජනවාර්ගික කණ්ඩායහ් පොදු අයිතිය අනුව සංවිධානය කර ඇත. මුලින් නම් කෙරැණු පෙරදිග ජනවාර්ගික කණ්ඩායම් ආසියානු ජනයාර්ගික කණ්ඩායම් ලෙස නම් කල අතර ආසියානුවන් ලෙසද හදුන්වන ලදි. අප්රිකාවට ආවේණික වු මුතුන් මිත්තන්ගේ දරැ පරම්පරාවව ගැන "කළු ජාතිකයා" අප්රිකානු ඇමරිකාණුවා" යන පද වලින් විග්රහ කරයි. සුදු ඇමරිකානු ජතායද යුරෝපයෙන් පැවත එන අතර එවුනක් දැන් උතුරැ ඇමරිකාවේ වාසය කරති. මැද පෙරදිගයන් යනු උතුරැ අප්රිකායේ සහ නිරිත දිග ආසියාවේ වාසය කර ජනතාවයි. එයට ඉරානය සෞදිඅරාබි ඊජිප්තුව වැනි රටවල් අයිති වෙයි.

එක්සත් රාජධානියේ විධිමත් සහ අවිධිමත් වෙනස් වර්ගිකරණයන් යොදා ගෙනඅඇත. ඒ අතිරින් වඩාත් පිළඝිත් වර්ගකරණය වන්නේ 2001 එංගලන්ත සහ වේල්ස් හි සංගනනයට යොදාගත් ජාතික සං්යාන වර්ගකිරණයයි. එක්සත් රාජධානියේ සහ යුරොපයේ පොදු සෙ භාවිතා කල පෙරදිග සහ ආසියානු යන පද කවුරැත් දැන සිටි අතර එය විරැද්ධව අර්ථයක් ගෙන දෙන ලදි. පසුව ඉන්දියානු උපමහද්වීපයේ ජනතාව සදහා එම පද වෙන් කරන ලදී.

චීනයේ හදුනාගත් ජනවාර්ගික කණ්ඩායම් 56 ක් ඇති කඅර ඒවා බොහෝ Han චීන ජනතාවගෙන් සමන්විත වේ. බොහෝ ජනවාර්ගික සුළු ජාතින් තමන්ගේම සංස්කෘතියක් සහ භාෂාවක් පවත්වාගෙන යන අතර බොහෝ චීන ජනතාව Han විනවරැ බවට පත්වෙමින් සියි. චිනයේ බොහෝ ප්රදේශවල Han චිනවරැ ප්රභලතම පුද්ගලයන් බවට පත්ව ඇති අතර ටිබෙටයෙහි සහ Xinjiang හි ඔවුන් තාමත් සුළු ජාතියක් ලෙස පිලිගැනේ. පවුලකට එක් දරැක් පමණක් සිටිම යන්නට රාමුවු එකම ජන්වාර්ගික කණ්ඩායම Hanචිනවරැ වේ.

ප්රංශයේ ජනවාර්ගික රව්ගිකරණය ගැන කිසිදු සංගනනයක් පවත්වා නැති අතර ජනවාර්ගික ජනතාවගේ සංඛ්යානයන් සහ තොරතුරැ එකතු කිරිම මෙන්ම භාවිතයද වළක්වා ඇත. Micolas Sarkozy සහ Francois Fillon ගේ නායකත්වයෙන් යුත් වත්මන් ප්රංශ රජය එම වාරණය ඉවත් කිරිමට උත්සාහ දරයි.


References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."