"ප්‍රාග් ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'චීනයේ මීට අවුරුදු මිලිය න ගනනකට පෙර හෝමෝ ඉරෙක්ට...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:07, 5 මැයි 2010 තෙක් සංශෝධනය

චීනයේ මීට අවුරුදු මිලිය න ගනනකට පෙර හෝමෝ ඉරෙක්ටස්ගෙන් පැවතගෙන එන වාසස්ථාන විය.එහි කැණීම් වලින් සොයාගත් ගල් ආයුධ මීට අවුරුදු මිලියන 1.36 ට පෙර ඒව බව පෙන්වයි.පුරා විද්‍යාත්මක භූමි ප්‍රදේශ වලින් හෝමෝ ඉරෙක්ටස් ගින්දර භාවිතා කල බව (මීට අවුරුදු මිලියන 1.27 ඉහත ) වාර්තා වේ.

නව ශිලා

චීනයේ නව ශිලා ක්‍රි.පූ.12000 සහ 10000 අතර සිට පවතී.පැරණි සාක්ෂි අනුව චීනයේ මෙනේරි වගාවට අර්ධ ආයුකාල ක්‍රි.පූ.7000 පමණ සිට වේ. කෘෂිකර්මය පැමිණි පසු ජනගහනය වැඩිවිය.පැරණි ශිලා යුගයේ කහ ගඟේ නිම්නය දෙපස ශිෂ්ඨාචාරය ආරම්බ විය.

චීනයේ පැරණි ඉතිහාසය ලිඛිත භාෂාවේ හිඟය නිසා පැටලිලි සහගත වේ. ක්‍රි.පූ.7000 සිට චීන වැසියන් මෙනේර්ය් වගාව කල අතර "Jiahu" සංස්කෘතියට මුල් තැන දුන්හ.කැටයම් කලාව ක්‍රි.පූ.7000 දක්වා කාලය තෙක් ඇදී යයි. ඉරම්,හඳ,තරු සහ දඩයම් රූප නිර්මාණ කර ඇත. මෙම චිත්‍ර ආශ්‍රිත ලිඛිතයන් පැරණි චීන භාෂාවට සමාන බව පෙන්වයි.


References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රාග්_ඉතිහාසය&oldid=91638" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි