"සංස්කෘතික ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'1970 දශකයේ සිට සාමාන්ය අර්ථය අනුව සංස්කෘතික ඉතිහා...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
1970 දශකයේ සිට සාමාන්ය අර්ථය අනුව සංස්කෘතික ඉතිහාසය යනු මානව විද්යාව සහ ඉතිහාසය ජනප්රිය සංස්කෘතික සිරිත් විරිත් හා එතිහාසික අත්දැකීම් අනුව දැක්වීමයි.පැරැනන්ගේ දැනුම සිරිත් විරිත් හා කලාව අනුව සංස්කෘතික ඉතිහාසය සොයා ගත හැකිය.අතීතයෙන් වර්තමානයට හා අනාගතයට සංස්කෘතිය දායාද වන්නේ මෙම ඉතිහාසයට අනුවයයි.
 
අතීත්යේඅතීතයේ මිනිසාගේ සාමාජික, දේශපාලනික හා සංස්කෘතික ක්රියාවන් සහ සිරිත් විරිත් හා කලාවට සම්බන්ධ අංග අනුව මෙම ඉතිහාසය නිර්මාණය වේ.විවිධ ජන කණ්ඩායම් වල සමාජ පසුබිම හා උත්සව,ඇදහීම් හා සංස්කෘතික ක්රියාවලින් වලින් ඉතිහාසය සමන් විත වේ.
 
විස්තරය
"https://si.wikipedia.org/wiki/සංස්කෘතික_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි