"ඡායාරූප කලාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'පදනම ඡායාරූප මඟින් අලුත් කතා නිර්මාණය කිරීම පි...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

13:43, 5 මැයි 2010 තෙක් සංශෝධනය

පදනම

ඡායාරූප මඟින් අලුත් කතා නිර්මාණය කිරීම පිටපත් කිරීම මඟින් ක්රියාවට නැංවීමට හැකිවූ අතර ඡායාරූපකරණය 1880 සිට1897 දක්වා නවීකරණයට භාජනය විය.1850 දශකයේ පමණ සිට ,ප්රවෘත්ති යෝග්ය අංග රූපගත කල අතර 1880 තෙක් මුද්රණාල වලට හැකිවූයේ ඒවා මුද්රිත චිත්ර මඟින් ප්රචාරය කිරීමට පමණි.පැරණි ප්රවෘත්ති ඡායාරූප ප්රචාරය කිරීමට පෙර කැටයම් කරු ලවා එම ඡායාරූප නැවත අර්ථ දැක්වීම අවශ්ය විය. බ්රිතාන්ය මුද්රණ වාර්තා කරුවන් වූ විලියම් සිම්ප්සන් සහ රොජර් ෆෙන්ටන් මෙලෙස ක්රිමීන් යුද්ධයේ යුද්ධ භූමියේ චායාරූප මුද්රිත චිත්ර ලෙස ප්රචාරය කලහ.මෙලෙස ඇමරිකානු සිවිල් යුද්ධයේ චායාරූපද මැතිව් බ්රේඩි විසින් ප්රචාරය කිරීමට පෙර චිත්ර බවට හැරවීය.මහජනයා පුවත් වල තත්වික බවට ආශාකල බැවින් ප්රවෘත්ති යෝග්ය චායාරූප ශාලා වල ප්රදර්ශනය කිරීම සාමාන්යය දෙයක් බවට පත්විය ප්රතිනිෂ්පාදනයක්(මුද්රිත චිත්ර වලට වඩා ඉහල )ප්රථම වරට ප්රචාරය කරවීය. තවදුරටත් නවීකරණය සිදු විය.1887 දී ක්ෂණික බලය (flash)සොයාගන්නා ලදී.මෙමඟින් පුවත වාර්තා කරුවන්ට වෙනත් විෂයන් සම්බන්ධ චායාරූපද ප්රචාරය කල හැකි විය. 1887 වන විට මෙම අර්ධතාන චායාරූප මුද්රණාල තුල වැඩිවේගයකින් පිටපත් කිරීමට ඉඩ සැලසිනි.මෙම නවීකරණයන් ඇති වූවත් සමහර සීමා ද පැවතුනු අතර බොහෝ සංවේදනීය පුවත් පත් හා සඟරා කතා වල මුද්රණ චිත්රද ඇතුලත් විය(1897-1927) 1921දී "wire photo"තාක්ෂණය යොදාගනිමින් වඩාත් වේගයෙන් රූප සම්ප්රේෂණය කිරීමේ හැකියාව ලැබිනි.කෙසේ වෙතත් එය 1925 දී 35ම්ම් ලෙයිකා වාණිජ කැමරාව සාදන තෙක් නොතිබූ අතර ප්රථම ක්ෂණික බල්බ (1927-1930) මෙම සියලුම අංශ චයාරූප කලාවේ වඩාත් වැදගත් සන්ධිස්ථානයකට ගෙන ඒමට සමත් විය.

References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=ඡායාරූප_කලාව&oldid=91630" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි