"නව පුවත්පත් කලාවේ ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'Wolfe Unwittingly විසින් ප්රථම වරට නව පුවත්පත් කලාවේ ශෙලි...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

13:42, 5 මැයි 2010 තෙක් සංශෝධනය

Wolfe Unwittingly විසින් ප්රථම වරට නව පුවත්පත් කලාවේ ශෙලියට අනුව hot rod culture නම් ඔහුගේ ප්රථම ලිපිය තම අදහස් සමග ඔහුගේ කතුවරයා වෙත ඉදිරිපත් කලේය. කතුවරයා විසින් එය මුද්රණය කොට ප්රචාරයට කටයුතු කලේය.ඔහුගේ එම ලිපියේ මුල්පිටපතේ පාඨය වූයේ There Goes That Kandy-Kolored Tangerine-Flake Streamline Baby Around The Bend පසුව එම පාඨය The Kandy-Kolored Tagerline-Flake Streamline Baby ලෙස පරිවර්තනය වූ අතර 1965 දී Wolfe ගේ නිකුත් වූ ප්රථම පාඨක ග්රන්ථයෙහි පාඨය වූයේද එයයි.

Norman Mailer, Joan Didion, Darrell Bob Houston, Truman Capote, George Plimpton, Terry Southern, සහ Gay Talse යන මාධ්යවේදීන් විසින් නව ක්රම වේදය හදුනගනු ලැබීය.නව පත්ර කලාවේ සහ gonzo පත්ර කලාවේ ප්රධාන වෘත්තිකයා ලෙස පෙනී සිටි Hunter S. Thompson ,ඔහු ඔහුගේම ක්රමවේදයක් අනුගමනය කලේය.ඔහුගේ ප්රථම ග්රන්ථය වූයේ Hell’s Angels: The Strange and Terrible Saga of the Outlaw Motorcycle Gangs.එය ලෝක සම්මත නිබන්ධ වාර්තාකරණයේ පිවිසුම බවට පත් විය. Frank Sinatra විසින් 1966 දී ශ්රීමතුන් වෙනුවෙන් රචිත Frank Sinatra Has a Cold, ලිපිය නව පත්රකලාවේ බලවත් විපර්යාසයක් කල ලිපි අතර ප්රමුඛ වේ.

නව පත්ර කලාවේදීන් විසින් වරින් වර නව ක්රමවේදයන් ඉදිරිපත් කල අතර psychedelic movement ,The Electric Kool –Aid Acid Test බොහෝ පත්ර කලාවේදීන් අතර මෙම වකවානුව තුල කතිකා වූ පාඨයන්ය. තවද Vietnam Warයනු තවත් මෙවැනි කතිකාවට භාජනය වූ දේශපාලන මාතෘකාවකි. Terry Southern සහ Grooving In Chi විසින් 1968 Chicago හිදී ජාත්යන්තර ප්රජාතන්ත්රවාදී සම්මේලනය නව පත්ර කලාවේදී ක්රමවේදයක් ලෙස Esquire Magazine සඳහා වාර්තාකරනය කලහ. එලෙසම සාම්ප්රදායික නිබන්ධ කෙරෙහිද Truman Capote ,Norman Mailer වැනි පත්රකලාවේදීන් උනන්දු විය.කෙසේ වෙතත් දේශපාලන අස්ථාවරකම් වලදී කතෘවරුන් විවිධ ගැහැට වලට මුහුණ දීම සාමාන්ය සිදුවීමකි.



References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."