"මුල්කාලීන බුදුදහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'මුල්කාලීන බුදුදහම මුල්කාලයේදී බුදුදහම ලෙසින...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

13:19, 5 මැයි 2010 තෙක් සංශෝධනය

මුල්කාලීන බුදුදහම


මුල්කාලයේදී බුදුදහම ලෙසින් හැදින්වෙන්නේ නිකාය භේදය ඇතිවීමට පෙර බුදුදහම හා මුල් කාලණී බුද්ධ සම්ප්‍රදායන්ය.

සමහර වියතුන්ට අනකුව බුදුරජාණන්වන්ගේ මුල් ඉගැන්වීඹ් නොදන්නාඅතර එම ඉගැන්වීම් ලෙස සැලකිය හැකි මතවාද රාජශියක් ඉදිරිපත්ව තිබේ.

සුත්‍ර පිටකය හා විනය පිටකය

බුදු දහමේ මුල් කාලයේදී (නිකාය භේදයට පෙර) පාලි ධර්ම ග්‍රන්ථ හා පෙර පැවති ධර්ම කොටස් වලින් ඉතිරිවු කොටස් වලින් සමන්විත. එහි මුලික ග්‍රන්ථ වනුයේ විනය පිඨකය හා ප්‍රධාන නිකායන් හතරකි.

බුදුදහමේ මුලික ඉගැන්වීම් කරැණු 3 ක්ම වර්ගකීකරණය කළ හැක.

·නැවත ඉපදීම

·කර්මය

·වතුරාර්ය සත්‍යය

නැවත ඉපදීමට පැහැදිලි ආරම්භයක් ‍නොමැති අතර ඉපදීම විවිධ වර්ගයේ ජීවන තත්ත්ව තුළ ඇතිවිය හැක.

යහපත් හා අයහපත් ක්‍රියා වලින් හටගන්නා කර්ම සැප හෝ දුක් විපාක මෙම භවයේදීම හෝ වෙනත් භවයකදී විපාක දෙයි. වැරදි ක්‍රියා වලින් වැළකීම හා මුලික යහපත් ක්‍රියා සීල නම් වේ. සමස්ථ හෝ සමාධි භාවනා වල යෙදීම නැවත උපතේදී උසස් භවයක් ලබාගත හැක.

References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=මුල්කාලීන_බුදුදහම&oldid=91620" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි