"බුදුදහම හා විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'බුදුදහම හා විද්‍යාව අනෙක් ආගම් හා විද්‍යා අතර...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

12:55, 5 මැයි 2010 තෙක් සංශෝධනය

බුදුදහම හා විද්‍යාව


අනෙක් ආගම් හා විද්‍යා අතර ඇති ගැටුම් හා සසදන විට බුදු දහම විද්‍යාව වඩා එකිනෙක සහග එකග වේ. අධිස්වභාවික සිද්ධි කෙරෙහි මධ්‍යස්ථ භාවයක් දක්වන බුදුදහම විද්‍යානු කූල පර්යේෂණ සදහා විවෘතව පවතී. මනසේ ස්වභාවය හා එය යථාර්ථයේදී යොදා ගන්නා අකාරය පිළිබද මුලික අවධනාය යොමුකරන බුදුදහම , මනෝවිද්‍යාවේ අභිධාර්මික කරැණු හා විඥානය පිළිබද අධ්‍යයනය සදහා විවරණයක් සපයයි. බොහෝ විදයවාඥයෝ බුදුදහමේ ආගමික මුහුණුවරක් හා අභිධර්මික කරැණු හා විද්‍යාත්මක ක්‍රමවේදය වෙන්කර දැක්වුවද බුද්ධධර්මයේ සමහර දේශනා තුළ පරිණාමය ක්වොන්ටට්වදය හා අජමාතාශ විද්‍යාව සම්බන්ධ කරැණු සමග සම්බන්ධතා පවතී. කෙසේ වුවුද බුදුදහම හා විද්‍යාත්මක විමර්ශන අතර සාමානතා හදුනාගෙන තිබේ.


References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=බුදුදහම_හා_විද්‍යාව&oldid=91615" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි