"වීර්ය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
' වීර්ය වීර්ය යනු ‘උත්සාහය’, ‘ප්්‍රාණවත් බව’, ‘උ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
 
වීර්ය
 
විර්ය යනු උත්සාහයයි.
වීර්ය යනු ‘උත්සාහය’, ‘ප්්‍රාණවත් බව’, ‘උද්යෝගය’, ‘උන්න්දුව’, ‘ශක්තිය’ යනාදී ලෙස පරිවර්තනය කරනු ලැබියහැකි සංස්කෘත වචනයකි.
 
 
බුචදුචහමට අනුව වීර්යය ඉන්ද්‍රියන් දමනය කර ගැනීම සදහා උපකාරි වන කරැණු 5 න් එකකි, බල වර්ග 5 න් එකකි, දස පාරමිතාවෙන් එකකි, ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් එන සම්මා විර්ය යන්නට සමාන වේ. එහි අර්ථය වන්නේ අකුසල ධර්ම මැඩපැවැත්වීමට කම්සැප විදිමට ඇති කැමැත්ත හා හිංසාව මැඩපැවැත්වීමට ගන්නා උත්සයයි. වීර්ය යන්නෙහි අදහස කායික ශක්තිය නොවේ. එය අන් අයගේ යහපත උදෙසා පවත්වාගෙන යනු ලබන අපගේ මානසික ශක්තියයි. භාවනාවේදි විර්යය රහිත විට තණ්හාව සිත තුළට අතුළත් විමෙන් භාවනවේ යෙදෙන්න‍ා තණ්හාවේ බලපෑමට යටතේ වේ. නිැවරදි විර්ය විර්ය බල නම් වන අතර අකුමසල සිතුවිලි වලින් ඇත්ව සිටිම විර්ය අවශ්‍ය වේ.
 
== References ==
 
 
බුද්ධ ධර්මය තුල එය ඉන්ද්‍රිය සංවරයට අවශ්‍ය අංගයන් 5 න් එකකි. ප්ට‍රධාන බල 5 න් එකකි. බොජ්ජංගයන් 7 න් එකකි. එමෙන්ම එය ආර්ය අශ්ඨාංගික මාර්ගයේ සම්මා වායාම සමඟද සමපාත වෙයි. පංචකාමයන්හි ගැලීමේන් සිදුකරනු ලබන අකුසල කර්මයන්ගෙන් මිදීම සඳහා දැරිය යුතු ප්ච‍රබල වෙහෙස දැක්වීමට මෙම යෙදුම යොදාගනු ලැබේ. එමෙන්ම එයින් දැක්වෙන්නේ ධ්‍යාන ලබාගැනීම සඳහා දැරිය යුතු නිවැරදි උත්සාහයයි. වීර්ය යන්නෙන් භෞතික ශක්තිය නොහැඟවේ. එය චරිතයක ශක්තිමත්භාවය සහ අනෙක් අයගේ යහපත උදෙසා දරන්නාවූ අසීමිත කැපවීම දක්වයි. භාවිනා කිරීමේදී ධාරිත ප්බ‍රයත්නයක් නොමැති විට තෘෂ්ණාව රිංගා එන අතර භාවනා කරන්නා එහි බලපෑමට ගොදුරු වෙයි. නිවැරදි උත්සාහය වීර්යබල ලෙසින් හැඳින්වෙන අතර ධ්‍යානයන්ගෙන් ඈත්කරවන අයහපත් මානසික අංගයන් ඉවත්කිරීමට එය අවශ්‍ය වෙයි.
 
----
 
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/වීර්ය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි