"ස්පර්ශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ස්පර්ශය පංචස්කන්ධය ස්පර්ශය හෙවත් ඵස්ස (පාලි ) ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

12:31, 5 මැයි 2010 තෙක් සංශෝධනය

ස්පර්ශය

පංචස්කන්ධය

ස්පර්ශය හෙවත් ඵස්ස (පාලි ) යනු බුදුහමට අනුව ස්පර්ශය මගින් ඇතිවන දැනීමකි.

ස්පර්ශය යනු හැගිම්, හැගිම් ඇතිකරන වස්තුව හා හැගිම් ඇතිවන වස්තුව අතර ඇතිවන සම්බන්ධයයි. නිදසුනක් ලෙස ඇස, ආලෝකය හා යමක් දැකීම යන සම්බන්ධ දැක්විය හැක. බුදුදහමේ අනුව ස්පර්ශ ද්වාකාර 6 කි. ඇස, කන, නාසය දීව කය හා නස එම කොටස් වේ.

‍පටිච්ච සමුප්පාදයේ 6 වන අංගය ස්පර්ශයයි. එය ඇතව්නේ විඥ්ඥානය හටගැනීම හේතුවෙන් වන අතර ස්පර්ශය නිසා වේදනා ඇත්වේ (කයට ඇතිවන හැගිම)

සංස්කාර ධර්ම 5 ට අනුව රෑප හා වින්ඥානය නිසා ස්පර්ශය ඇතිවන අරත වේදනා සංඥා හා සංස්කාර එමගින් හටගැනී.

අභිධර්මයේදී ස්පර්ශය චෛතසික 52 න් කොටසක් වන අතර සබ්බචිත්ත කොටස් 7 ද අයත් වේ.


References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=ස්පර්ශය&oldid=91601" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි