"පාරමිතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'පාරමිතා දස පාරමිතා 1. දාන 2. සීල 3. නෙක්කම්ම 4. ප්‍ර...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

12:29, 5 මැයි 2010 තෙක් සංශෝධනය

පාරමිතා

දස පාරමිතා 1. දාන 2. සීල 3. නෙක්කම්ම 4. ප්‍රඥා 5. වීර්ය 6. ඛන්ති 7. සච්ච 8. අදිම්ඨාන 9. මෙත්තා 10. උපේඛා

සය පරාමිතා

1. දාන 2. සීල 3. ඛන්ති 4. වීර්ය 5. ධාන්‍ය 6. ප්‍රඥා

පාරිමමිතාවක් යනු පරිසමාප්ත කිරිමයි. බුද්ධධර්මයේදි පාරමිතා නම් වන්නේ යහපත්ගුඛ ධර්ම සම්පුරෟණ කර ගැනීමයි. පාරමිතා පිරිම මගින් තම කර්ම ප්‍රහිණ කර නිර්වාණය අවබෝධ කර ගත හැක.

තේරවාදි බුදුදහමේ දැක්වෙන පාරමිතා

ථේරවාදි බුදුදහමේ බුද්ධ වංශය, ජාතක පොත යන ග්‍රන්ථ වල පාරමිත් පිළිබද සදහන් වේ. එමනිසා පාරමිත් මුල් බුදදහමේ අංගයක් ලෙස සැලකෙන නමුත් සුත්‍ර පිටකයේ පාරමිතා පිළිබද සදහන් නොවිම නිසා මෙය අර්ධ මහායාන මතයක් බවට අදහසක් පවතී.

දාන - පරිත්‍යාගශිලිත්වය සීලා - යහපත් හැසිරීම නෙක්කම්ම - අභිනිෂ්ක්‍රමණය ප්‍රඥා - විදර්ශනාව වීර්ය - නොපසුබසින උත්සහය ඛන්ති - ඉවසීම සච්ච - සත්‍යය අදිට්ඨාන - අදිෂ්ඨානය මෙත්තා - මෛත්‍රිය උපේක්ෂාව - ශාවන්තභාවය හා උපෙනක්ෂාව

අවසාන යට සදහන් මෙත්ත හා උපේඛා සතර බ්‍රහ්ම විවරණයේද කොටසකි.


References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=පාරමිතා&oldid=91600" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි