"කුවේට් රාජ්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'කුවේට් රාජ්‍යය කුවේට් රාජ්‍ය ස්වාධීන අරාබි එම...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
{{Db-g1}}කුවේට් රාජ්‍යය
 
කුවේට් රාජ්‍ය ස්වාධීන අරාබි එමීර් රාජ්‍යයකි. එය ඊසාන අරාබි අර්ධ ද්වීපයෙහි පිහිටා ඇත. එය මායිම් වන්නේ දකුණු සවුදි අරාබියාව, උතුරැ ඉරානය, වයඹ ගල්ෆ් පර්සියානුවටය. කුවේට් යන නම දිය ලග පිහිටි බල කොටුව යන අර්ථය දැක්වේ. භූමි ප්‍රමාණය වර්ග කි. මී. 20,000 (වර්ග සැතපුම් 6 880) වන අතර ජනගහනය මිලියන 3 කි. ‍ෙපෟරාණිකව මෙම රාජ්‍ය ඉන්දියාව හා මෙසපොතේමියාව අතර වෙළදාම කෙරැණු වරායකි. බානි උටාබ් ගෝත්‍රය පළමු අරාබි පදිංචිකරැවන් වන අතර නව එමිරේට් රාජ්‍යයේ මුල් ආරම්භකරැවෝය. 19 ශතවර්ෂයේ කුවේටය ඔටවන් අධිරාජ්‍යයේ බලපෑමට ලක් වු අතර 2 වන ලෝක යුද්ධයෙන් පසු අරාබි පාලනයකට නතු වු අතර එය බ්‍රිතාන්‍යය ආරක්ෂාව යටතේ විය. 1990 කුවේටය ආක්‍රමණය කළ අතර එය ඉරානයට යාබද කරන ලදි. මාස 7 ක් පැවැති ඉරානි බලපෑම ඇමරිකානු හමුදා මැදිහත් වීමෙන් නිමා විය. 773 ක් වන කුවේට් තෙල් ලිං ගිනි තැබු අතර එය පසුබසින ඉරාන හමුදාවන් විසින් කරන ලද අතර මෙය දැඩි පාරිසරික හා ආර්ථික විනාශයන් විය. එරට යටිතල පහසුකම් දැඩි ලෙස හානි වු අතර නැවත ගොඩනැගිය යුතුව ඇත. කුවේට් ව්‍යවස්ථානුකුල රාජාණ්ඩුවක් වන අතර කුවේට් නගරය සමග පාර්ලිමේන්තු පද්ධතියක් තුලන් රටේ දේශපාලන හා ආර්ථික නගරය ලෙස පවතී. ඒ රටේ ‍ලෝකයේ 5 වන විශාලතම තෙල් රන්දිතය, පෙට්‍රාලියම්, පෙට්‍රොලියම් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායමෙන් 95% න් හා රාජ්‍ය ආදායමෙන් 80% ක් සපයයි. කුවේටය ලෝකයේ ධනවත්ම රටවල් අතර ඒක පුද්ගල ආදායමෙන් 11 ස්ථානයේ හා ඉහලම මානව සංවර්ධිත දර්ශකය අරාබි රටවල් අතර ඇත. ලෝක බැංකුව මගින් කුවේට් ඉහළ ආදායම් ආර්ථිකයක් ඇති රටක් ලෙස හා නේමෝ නොවන සංවිධානයක් ලෙස නම් කර ඇත.
"https://si.wikipedia.org/wiki/කුවේට්_රාජ්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි