"ඊශ්වර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ඊශ්වර ඊශ්වර යනු හින්දු ආගමේ දාර්ශනික සංකල්පය...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
{{Db-g1}}ඊශ්වර
 
ඊශ්වර යනු හින්දු ආගමේ දාර්ශනික සංකල්පයකි. ඊශ්වර යන සංස්කෘත විශේෂණ අත පාදයේ තේරැම 'හැකියාව ඇත' නැතිනම් 'බලවත් යන්නයි. මෙම වචනයෙන් ස්වාමියා, පාලකයා යන අදහස ද ප්‍රකාශ ‍කරයි. ඒක දේව සංකල්පය දැනුම සහ ඊෂ්ට දේව සංකල්ප ය අනුව ඊශ්වර යන්නේ පරම දෙවියන් යන තේරැම ගෙන දෙයි. ලෞකික වශයෙන් ඊශ්වර යන්නෙන් රදල නැතෙහොත් වංශවත් නායකයකු යන තේරැම සදහා භාවිතා කරයි. ඉංග්‍රිසි භාෂාවේ ද Lord යනවදනයෙන් මේ ශිව තේරැම ප්‍රකාශ වේ.
"https://si.wikipedia.org/wiki/ඊශ්වර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි