"දකුණු අප්‍රිකා සමූහාණ්ඩුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'දකුණු අප්‍රිකා සමූහාණ්ඩුව පින්තූරය - කොඩිය අගන...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

17:57, 3 මැයි 2010 තෙක් සංශෝධනය

දකුණු අප්‍රිකා සමූහාණ්ඩුව පින්තූරය - කොඩිය අගනුවර - ප්‍රෙමෝරියා, ඕලොයිම්ෆොන්ටීන්, කේප්ටවුන් විශාලම නගරය - ජොහැන්නක්බර්ග් (2006) රාජ්‍ය භාෂාව - 11 ජන වර්ගය - 79.3% කළු, 9.1%, සුළු, 9.07, වර්ණ 2.6% ආසියානු රාජ්‍යය - ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රය

ජනාධිපති - ජැකොබ් සියුම් නියෝජ්‍ය ජනාධිපති - කේ. ගැලේවා මොට්ලැන්ති

සභාති -   මග්ලන්ගු

නිදහස - එක්සත් රාජධානිය සිට සංගමය 3 මැයි 1910

සමූහාණ්ඩුව - 31 මැයිල් 1961 වර්‍ග ප්‍රමාණය - එකතුව 1,221, 037 Km2 471443 Sq mi

ජලය (%) - නොසැලේ ජන ගහණය - 2009 තක්සේරැව - 49,320,000 2001 ජන සංඛ්‍යාංකය - 44,819,778 ඝණත්වය - 411Km2 100.2/ Sq mi GDP (ppp) - 2008 තක්සේරැව එකතුව - ‍$ 493.490 බිලියනය ඒක පුද්ගල ආදායම - $ 10.136 GDP (සාමාන්‍ය) 2008 තක්සේරැව - එකතුව $ 276,764 බිලියන ඒක පුද්ගල ආදායම $ 5,084 HDF (2009) 0.083 ( මධ්‍යය) මුදල් - රීන්ඩ් (ZAR)

කාල මණ්ඩලය - SAST (UTC+2)


දකුණු අප්‍රිකානු සමූහාන්ඩුව අප්‍රිකාණු දකුණේ පිහිටා ඇත. වර්ග කි.මි. 2798 (වර්ග සැතපුම් 1739) වන මෙය අත්ලාන්තික් හා ඉන්දියානු සාගරෙයේ වෙරල තී‍රය ‍වේ. උතුරට නැමිබියා, බොම්ස්වානා, සිම්බාබ්වේ, හා නැගෙනහිරට මොසැට්බින් හා සිවාසිලන්ඩ් හා නිදහස් ‍රාජ්‍යයන් ලෙස ලොසෝනොයිස් දකුණු අප්‍රිකානු දේශ සීමාවෙන් වට වි ඇත.

අවුරැදු 1000 ට පෙර ලක්ෂයකට පෙර නවීන මානවයන් මෙහි ජීවත් විය. අවුරැදු 1000 ට පෙර වෙනත් අප්‍රිකානු කොටස් වලින් පැමිණි ජනයා මෙහි විය. 04 සහ 05 වන ශතවර්ෂ වල බන්ධු භාෂා හදාරන්නවුන් දකුණට ව්‍යාප්ත විය 1652 කේපිස් මාවත සොයාගැනීමෙන් ශතවර්ෂ භාගයකට පසු ඕලන්ද නැගෙනහිර ඉන්දියානුවෝ ක්‍රොප්ටවුන් සොයාගත් අතර 1806 දී බ්‍රිතාන්‍ය කොළණියක්විය. 1820 යුරොපනු ජනාවාස ජනාවාස ව්‍යාප්ත වූ අතර බෝයස් සහ බ්‍රිතාන්‍ය පදිංචිකරැවන් උතුරැ හා නැගෙනහිර ජිවත් විය. දියමන්ති සහ රත්තරං සොයා ගැනීමත් සමග 19 වන ශතවරෟෂයේ ඇග්ලෝ බොයර් යුද්ධය ආරම්භවිය. මෙයට හේතු වුයේ බෝයවරැන් සහ බ්‍රිතාන්‍යයන් දකුණු අප්‍රිකානු ඛණිජ සම්පත් වල පාලනය උදෙසා ය මෙයින් බ්‍රිතාන්‍ය ජයගත් අතර 1910 සීමිත නිදහසක් ලැබුනු අතර සමහර ව්‍යවස්ථාවන් ස්වදේශ පනත 1979 තුළින් ස්වදේශිය ජනයාගේ භූමිය තහවුරැ විය. රාජ්‍ය ජාතියට සම්බන්ධ පංති 03 ක් වන සුදු වරෟණ සහ කළු වර්ණ වශයෙන් වෙන් කරන ලදි. 1961 දකුණු අප්‍රිකාව සමූහානුවක් විය. 1990 දකුණු අප්‍රිකා රාජ්‍ය විවේචනාත්මක නීති සදහා සාකච්ඡා කළ අතර 1994 ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය පැවතුණි. සංස්කෘතින් භාෂාවන් තිබේ. ව්‍යවස්ථාවන් මගින් භාෂා 11 ක් පිළිගෙන ඇත. මෙහි ජනවර්ගික වශයෙන් යුරෝපියානු ඉන්දීයන් සහ මිශ්‍ර අප්‍රිකානු සම්භාවයෙන් යුත් විශාල පිරිසක් ඇත. 79.5% ක් කළු ජාතිකයන් ය. ජනගහනයෙන් කාලයක් පමණ රැකියා විරහිතය. දවසක ආදායම වන්නේ ඇමරිකානු ඩොලර් 125 කි. මෙම රට අප්‍රිකානු සංගමයේ නිර්මාතෘ සාමාජිකයෙකි. එක්සත් ජාතීන්ගේ සහ NEPAD ආරම්භ සාමාජිකයන් හා පොදු රාජ්‍ය මණ්ඩලය ඇන්ටාක්ටික් ගිවිසුම 77 කණ්ඩායම දකුණු අත්ලාන්තික් සාම හයෝගිතා කලාපය දකුණු අප්‍රිකාණු සහ‍යෝගිතා ‍පදනම ලෙස




References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia." 2.Please double check the topic you upload.