"දෙමල අලුත් අවුරුද්ද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'දෙමල අලුත් අවුරුද්ද දෙමල අලුත් අවුරැද්ද (Pullamdu)ද...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

17:51, 3 මැයි 2010 තෙක් සංශෝධනය

දෙමල අලුත් අවුරුද්ද

දෙමල අලුත් අවුරැද්ද (Pullamdu)දෙමල ජනතාව විශ්වාස කරන ආකාරයට වසරේ පළමු දවස වන අප්‍රියෙල් 12,13,14 (වසරින් වසර වෙනස් වේ) දෙමල අලුත් අවුරැදු දිනයකි. මෙම අලුත් අවුරැදු දිනය තමිල්නාඩු, කර්ළ. පොන්ඩිවෙනි ආදි ඉන්දිය මැසියාව,සිංගප්පුරැව හා ශ්‍රි ලංකාව වැනි රටවල වෙසෙන දෙමල සම්භවයක් ඇති ජනතාව මෙම අවුරැද්ද සමරයි. මෙහිදි දෙමල ජනතාව විසින් එකිනෙකාට සුභාසිංසන පිරිනැමිමට සිදුකෙරේ.

ඇතුලත් දේ මුලාරම්භය හා එහි වැදගත්කම්

අවුරැදු උත්සව

වෙනත් අදහස් කියවිය යුතු වෙනත් ලිපි ආශ්‍රිත ග්‍රන්ථ

මුලාරම්භය දෙමල අළුත් අවුරැද්ද දහවල සහ රාත්‍රිය එක සමානව පැය12 බැගින් පවතින දිනයට පසුව එන සාමාන්‍ය අප්‍රියෙල් 13,24 දින වල උදාවේ. අ‍ප්‍රේල් 13 හෝ 14 දින සම්ප්‍රධායික දෙමල දින චරියාවට අනුව වසරේ පළමු දිනය වේ. මෙම දිනයන් කමිල් නාඩුවේ හා ශ්‍රි ලංකාවේ නිවාඩු දිනයන් වේ. සමක කලාපයේ දිනවල සහ රාත්‍රිය කාලපයට මත දිනය යෙදෙන මාර්තු 22 දිනටය මේ අනුව 230 වෙනස ගැලපු විට සුර්යයා මීන රාශියෙහි සි‍ට මේෂ රාශියට සංක්‍රමනය සිදුවන්නේ අප්‍රේල් 13 හෝ 14 දිනය. මේ අනුව සැකසී ඇති දෙමල දින දර්ශන ඉන්දියාවේ බොහෝ දෙනා මගින් භිවාතයට පිළිගෙන ඇත. සුර්ය සිද්ධාසන' නැමැති ග්‍රන්ථයෙහි සදහන් වන අන්දමට මේ හා සම්බන්ධ කවිය වැදග් සිද්ධියක් වන්නේ ග්‍රහවරැ ග්‍රහයාගේ 5 වරක් ග්‍රහ මණ්ඩ සමත




References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia." 2.Please double check the topic you upload.

"https://si.wikipedia.org/w/index.php?title=දෙමල_අලුත්_අවුරුද්ද&oldid=90788" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි