"ත්‍රිමාණ ස්කෑනර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ත්‍රිමාණ ස්කෑනර් - භාවිත 1) දන්ත වෛද්‍ය විද්‍යාව...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

17:45, 3 මැයි 2010 තෙක් සංශෝධනය

ත්‍රිමාණ ස්කෑනර් - භාවිත

1) දන්ත වෛද්‍ය විද්‍යාවේ පරිගණක ආශ්‍රිත නිර්මාණ වලට

පුටුවට පැත්තෙන් සවිකර ඇති බොහෝ දන්ත පරිගණක නිර්මාණ (Dental CAD/CAM System) පද්ධතිවල ත්‍රිමාණ මුහුණත බලාගැනීමට යොදාගනී. මෙමඟින් හා පරිගණක ආශ්‍රිත මෘදුකාංග මඟින් දන්ත ප්‍රතිස්ථාපනය කෙසේ සිදුවිය යුතුද යන්න තීරණය කරයි. මෙම කාර්යන් සඳහා CAM (පරිගණක ආශ්‍රිත නිර්මාණය වූ) තාක්ෂණය යොදා ගනී. මෙම තාක්ෂණයට උදාහරණ වන්නේ CWC මෙහෙලීම් යන්ත්‍රය, ත්‍රිමාණ මුද්‍රකය වැනි ඒවාය. මෙය සම්බන්ධ කරන පුටුව ඒවාට උදව්වන ආකාරයට නිර්මාණය කර තිබේ.

Orthotics (විකලාංග උපකරණ) CAD/CAM (පරිගණක ආශ්‍රිත නිර්මාණ)

බොහෝ විකලාංග සේවකයන් රෝගියාගේ ත්‍රිමාණ මුහුණත බලාගැනීමට ත්‍රිමාණ ස්කෑනර් භාවිතා කරයි. එය බොහෝ වෙහෙස කරවන පැලැස්තර වාත්තු වෙනුවට යොදාගත හැක. ඉන් අනතුරුව මෙම විකලාංග උපකරණ පරිගණක ආශ්‍රිත නිර්මාණකයන් (CAD) හා මෘදුකාංග මඟින් නිර්මාණය කරනු ලබයි.

References

"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia." 2.Please double check the topic you upload.

"https://si.wikipedia.org/w/index.php?title=ත්‍රිමාණ_ස්කෑනර්&oldid=90770" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි