"දේපළ වෙළඳාම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'දේපළ වෙළදාම් - වෙළදපල අගය ''දී ඉකොනොමිස්ට්" සගරා...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

17:43, 3 මැයි 2010 තෙක් සංශෝධනය

දේපළ වෙළදාම් - වෙළදපල අගය

දී ඉකොනොමිස්ට්" සගරාවට අනුව සංවර්ධිත ආර්ථිකයන්" හි 2002 අග භාගය වන විට වත්කම් ප්‍රමාණය පහත පරිදි වෙයි.

- පදිංචිකරැවන්ගේ හිමිකාරිත්වය - ඇ.එ.ජ. ඩොලර් ට්‍රිලියන 48 - වාණිජ හිමිකාරිත්වය - ඇ.එ.ජ. ඩොලර් ට්‍රිලියන 14 - සංගත - අ.එ.ජ. ඩොලර් ට්‍රිලියන 20 - රාජ්‍ය බැදුම්කර - ඇ.එ.ජ ඩොලර් 20 - සාංගමික බැදුම්කර - ඇ.එ.ජ. ඩොලර් 13 එකත=ව ඇ.එ.ජ ට්‍රිලියන 115 කි

දේපළ වෙළදාම්කරණයේ උකස් කරයන්ගේ පසුබිම දේපල වෙළදාම් කරණයට අදාල නෛතික ක්‍රියාදාමයේ අඩුලුහුඩු කම ඵලදායී ආයෝජනයක් සදහා ප්‍රධාන බාධකයක් බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙයි. ලෝකයේ සෑම රටකම ජාතික ආදායමට මෙකී අංශයෙන් පුළුල් දායකත්වයක් සපයයි.

දේපළ හා ඉඩම් අත්පත් කර ගැනීම හා විකිණිමට බොහෝ සංවර්ධිත රටවල් පිළිපදින ක්‍රියාපටිපාටිය වනුයේ උකස්කර බැදුම්කරයි. මෙහිදී ණයගැතියා ණය ගෙවීම පැහැර හැරියහොත් අදාල මුල්‍ය සමාගම මගින් උකසින් බැදී ඇති ඉඩම හෝ ගොඩනැගිල් තමා යටතට පවරා ගැනීම සිදු කරනු ලබයි. එහෙයින් බොහෝ බැංකු මෙම ක්‍රියාවලියට වැඩි කැමැත්තක් දක්වනු ලබයි.




References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia." 2.Please double check the topic you upload.

"https://si.wikipedia.org/w/index.php?title=දේපළ_වෙළඳාම්&oldid=90760" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි