"එස්ටෝනියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'එස්ටෝනියා අගනුවර - සහ විශාලම නගරය - ටැලිම් 590251N240 451 ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

15:25, 3 මැයි 2010 තෙක් සංශෝධනය

එස්ටෝනියා අගනුවර - සහ විශාලම නගරය - ටැලිම් 590251N240 451 E රාජ්‍ය භාෂාව - එස්ටෝනියන් (1) ජාතීන් - 67.7% එස්ටෝනියන්, 25.6% , රුසියානු, 5.7% අනෙකුත් රාජ්‍යය - පාර්ලිමේන්තු ජනරජය නිදහස - රුසියාවේ සිට ස්වාධීනත්වය ප්‍රකාශිත 12 අප්‍රේල් 1917 නිදහස නිල වශයෙන් ප්‍රකාශ කරන ලද්දේ - 24 පෙබරවාරි 1918 02 පෙබරවාරි 1920 පළමු සෝවියට් ජීවන වෘත්තිය - 1940 – 1941 ජර්මානු රැකියාව - 1941 – 1944 දෙවන සෝවියට රැකියාව - 1944 – 1991 නිදහස් ප්‍රතිසංස්කරණය - 20 අගෝස්තු 1991 EU නිලයට පත්වීම - 01 මැයි 2004 වර්ග ප්‍රමාණය - එකතුව 45, 228Km2 (132nd2) 17,413 5q mi ජලය - 4.45% ජනගහණය - 2010 තක්සේරුව 01, 340, 021(2) (151st) 2000 ජනසංඛ්‍යාතය - 01,370,0523 ඝනත්වය - 29/Km2(173rd) 75/ 5q mi GDP (ppp) 2009 තක්සේරුව එකතුව $ 27.612 බිලියන(4) (104th) සාමාන්‍ය - $ 18,050(4) (42nd) GDP - (සාමාන්‍යය) 2008 තක්සේරුව එකතුව - $ 23.545 බිලියන(4) (93rd) සාමාන්‍ය - $ 17,532(4) 41(st) ගිනි - (2005) 34(මධ්‍යය) HDI (2007) - 0.883(5) (ඉහළ) (40th) මුදල් - එස්ටෝනියන් කෲන් (EEK) කාල මණ්ඩලය - EET(UTC+2) ග්‍රීෂ්ම සෘතුව (DST) - EEST (UTC+3) මං තීරුව - දකුණ අන්තර්ජාල - LTD .ee3 දුරකථන සංකේත - 372 එන්ටෝනියා

නිල වශයෙන් එන්ටෝනිය සමූහාණ්ඩුව උතුරු යුරෝපයේ රටකි. එහි දේශසීමා උතුරු ෆින්ලන්ඩ් ගල්ෆ් බටහිර බැල්ටික් මුහුද දකුණු ලැට්වියා (343Km) හා නැගෙනහිර රුසියානු එතසන්ට් සමූහාණ්ඩුව අතරය. (338.6 Km) එක්ටෝ නියා ප්‍රදේශය වර්ග කි.මී. 45, 227(17,472) අතර හැතැප්ම ( හා සෙ ඛ්‍ය කාලීන දේශගුණයකින් යුක්තය. එස්ටෝනියානු වන සෙ ම්‍ය ජාතියකි. ඔවුන්ගේ භාෂාව ෆිනිෂ් භාෂාවට නෑකම් කියයි. නවීන එස්ටෝනියා නාමය මුලින්ම ගෙනෙනු ලැබවේ රෝමානු ඉතිහාසඥයෙකු වන පැසිටස් ඔහුගේ ග්‍රන්ථයේත් ජර්මානියා () එස්ටි නැමැති ජනසමූහකයක විස්තරයකිනි. පුරාණ ස්ටැන්ඩියානු පනතයකට අනුව එයිස්ලන්ඩ් නැමැති ප්‍රදේශයක ඩැනිෂ්, ජර්මන්, ඕලන්ද. ස්විඩිස් සහ නෙ‍ා‍ර්විජියානු එස්ලන්ඩ් වකවානුවේදීය. එස්ට්‍රියා සහ කොස්ට්‍රියා මුල් යුගයේ භාවිතා වූ ලතින් නම් වේ. එන්ටෝනියා නිදහසට පෙර ඉංග්‍රීසි අක්ෂර තුළින් පරිවර්ථනයක් වූවෙකි.





References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia." 2.Please double check the topic you upload.

"https://si.wikipedia.org/w/index.php?title=එස්ටෝනියාව&oldid=90661" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි