"ඔස්ට්‍රියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
New page: යුරෝපා රටකි.ප්‍රවර්ගය:යුරෝපා රටවල්
 
'ඔස්ට්‍රියාව පින්තූරය - කොඩිය අගනුවර සහ විශාලම න...' යොදමින් නව පිටුවක් තනන ලදි
1 පේළිය:
ඔස්ට්‍රියාව
යුරෝපා රටකි.[[ප්‍රවර්ගය:යුරෝපා රටවල්]]
පින්තූරය - කොඩිය
අගනුවර සහ විශාලම නගරය - වීන්නා 480 121 N1690 2116
රාජ්‍ය භාෂාව - ජර්මානු (1)
පිළිගත් රාජ්‍ය භාෂාවන් - ස්ලොවිනි, ක්‍රෝටියන්, හන්ගේරියන්
ජාතීන් - 82.5% ඔස්ට්‍ර්යානුවන්
රාජ්‍යය - එක්සත් පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
ජනාධිපති - හෙයින්ස් ෆිස්කර්
තානාපති - වර්නර් ගෙයිමෑන්
නිදහස - ඔස්ට්‍රියානු රාජ්‍යය - ජුලි 27, 1955
දැනට පවතින ගිවිසුම - 1804 (පළමු ඔස්ට්‍රියන් සමුහාණ්ඩුව - 1918-1938)
EV රාජ්‍යයට පත්වීම - ජනවාරි 1,1995
වර්‍ග ප්‍රමාණය - එකතුව - 83,872Km2 (115th)
32,383 5q mi
ජලය (%) – 1.7%
ජනගහනය - 2009 තක්සේරුව - 8,356,707(3) (92nd)
2001 ජන සංඛ්‍යාකය - 8,032,926
ඝනත්වය - 99Km2 (99th)
257 / 5q mi
GDP (ppp) 2008 තක්සේරුව
එකතුව - $ 330.669 බිලියන (4) (34st)
සාමාන්‍ය $ 39,887(4) (12th)
GDP (සාමාන්‍ය) – 2008 තක්සේරුව
එකතුව $ 414.828 බිලියන (4) (23rd)
සාමාන්‍ය $ 50,039(4) (12th)
ගිනි (2006) – 29.1 (පහළ)
HDI (2007) 0.955(5) (ඉතා ඉහළ) (14th)
මුදල් - යුරෝ (E)2 (EVR)
කාල මණ්ඩලය - CET (UVT + 01)
ග්‍රීෂ්ම ඍතුව (DST) – (UVT + 02) (VTC ∑∑∑Vtc – offset – DST )
අන්තර්ජාලය TLD at3
දුරකථන සංකේත - 43
 
ඕස්ට්‍රියා නිලවශයෙන් ඔස්ට්‍රිවා සමුහාණ්ඩුව මධ්‍යම යුරෝපයේ ජනගහනය මිලියන 8.3 ජනගහනයකින් යුක්ත රටකි. එහි මායිම් වන්නේ ජර්මනිය, උතුරැ චෙක් ජනරජය නැගෙනහිර ස්ලවෑකියා හා හන්ගර්, දකුණට ස්ලෝවෙකියා හා ඉතිලාය බටහිරට ස්වට්සර්ලන්තය හා ලිවෙන්ස්ටෙයින් වේ. ඔස්ට්‍රියා ප්‍රදේශය වර්ග කි.මි. 83,872 (වර්ග සැතපුම් 32,383) සහ සෙම්‍ය හා ඇල්පයින් දේශගුණයක් පවතී. ඔස්ට්‍රියා ප්‍රදේශය අල්ප්ස් කදු නිසා අධික කදු සහිත ය. රටින් 32% ක් මීටර් 500 (අඩි 1640) පහලින් ඇති අතර එහි උසම ස්ථානය මීටර් 3797 (අඩි 12457) උසය. බහුතරයක් ජර්මානු කථා කරන අතර එය රාජ්‍ය භාෂාව ද වේ. අනෙකුත් භාෂාවන් වන්නේ ක්‍රොඒෂියන් හංගේරියන් සහ ස්ලොවේක්ය.
 
 
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
2.Please double check the topic you upload.
"https://si.wikipedia.org/wiki/ඔස්ට්‍රියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි