"ස්විට්සර්ලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
New page: යුරෝපා රටකි.ප්‍රවර්ගය:යුරෝපා රටවල්
 
No edit summary
1 පේළිය:
ස්විට්සර්ලන්තය
යුරෝපා රටකි.[[ප්‍රවර්ගය:යුරෝපා රටවල්]]
 
එකතුව - $ 315.768 බිලියන
සාමාන්‍ය - $ 43 196
GDP (සාමාන්‍ය) – 2008 තක්සේරැව
එකතුව - $ 500.260 බිලියන
සාමාන්‍ය - $ 68 433
 
ස්විට්සර්ලන්තය නිල වශනේ ස්විස් රාජ්‍ය සන්ධානය එක්සත් සමුහාණ්ඩුව ප්‍රාන්ත 26 කින් යුක්තය. එක්සත් අධිකාරියේ අසුන වන්නේ බර්න්ය. එය බටහිර යුරෝපයේ පිහිටි අතර මායිම් වන්නේ උතුරැ ජර්මනිය, බටහිර ප්‍රංශය, දකුණ ඉතාලිය හා ඔස්ට්‍රියා හා ලිච්ටෙන්ස්ටින් ස්විට්සර්ලන්තය නැගෙනහිරටය. එහි ප්‍රදේශ වන මධ්‍යම සානුව, ඇල්ජස් හා ජුරා භුගෝලාත්මකව ස්විට්සර්ලන්තය තුල බෙදී ඇත. වර්ග කි. මී. 41 225 (වර්ග සැතපුම් 15 940) ක් වේ. එහි ජනගහනය වන මිලියන 7.8 සානුව ආශ්‍රිතව වෙසෙන අතර විශාලතම නගර ගවේෂණය කල යුතුය. ඒවා අතර ගෝලී්‍ය නගර හා ආර්ථික මධ්‍යස්ථාන වන සුරික් හා ජිනිවා අඩංගුය. ස්විට්සර්ලන්තය ලෝකයේ ධනවත්ම රටක් වන අතර එය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය වනGDP අ. ඩො. 67 384 කි. සුරික් හා ජිනිවා ජිවන මට්ටම අනුව ලෝකයේ 2 වන හා 3 වන ඉහළම අගය වාර්තා කරයි. ස්විස් රාජ්‍ය සන්ධානයට මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස දිගු ඉතිහාසයක් ඇත. 1815 සිට එය අන්තර්ජාතික වශයෙන් යුධමය තත්්වයකට නොගොස් ඇති අතර එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලැබු අවසාන රටවල් වලින් එකකි. ස්විට්සර්ලන්තය විදේශීය සංවිධාන බොහෝමයක් තිබෙන අතර ලෝක ආර්ථික සංසදය අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව, රතු කුරැස සංවිධානය, ලෝක වෙළද සංගමය හා එක්සත් ජාතීන්ගේ 2 වන විශාලතම කාර්යාලය වේ. යුරෝපානු මට්ටමින් එය යුරෝපියානු නිදහස් වෙළද සංගමය නිර්මාතෘ වන අතර ශෙන්ගන් සම්මුතියේ කොටස්කරැවෙකි. එහි ප්‍රධාන භාෂා හා සංස්කෘතිකමය ප්‍රදේශ 3 ක් වන ජර්මන්, ප්‍රංශ හා ඉතාලි යන ප්‍රදේශ ඇත. එබැවින් එය ස්වදේශීය හා භාෂාමය අවශ්‍යතාවයකින් යුත් රාජ්‍යයක් නොවන්නේය. ස්විස් රාජ්‍ය සන්ධානය ආරම්භය චාරිත්‍රානුකූලව 1291 වර්ෂයේ අගෝස්තු 01 දා දක්වා දිව යයි.
 
ස්විට්සර්ලන්තය - ස්විස් රාජ්‍ය සන්ධානය
පින්තුරය - කොඩිය
ආදර්ශ පාඨය - එක සැමටත් සැම එකාටත්
ජාතික ගීය
අගනුවර - බර්න් 460 57' N 70 27' E
විශාලම නගරය - සියුරිම්
රාජ්‍ය භාෂාවන් - ජර්මානු, ප්‍රංශ, ඉතාලි, රොමැන්ෂ්
රාජ්‍ය -
කවුන්සිලය - මොරිට්ස් ලියුන්බර්ගර් (VP 10)
මිචෙලින් කැල්ම් - රේ
හැන්ස් - රැ‍ෙඩාල්ඪ් මර්ස්
‍ෙඩාරිස් ලියුනර්ඩ්
එව්ලින් මිඩ්මර් - ස්ක්ලුම්ෆ්
උයිලි මොරර්
ඩිඩියර් බර්ක්හැල්ටර්
කොරිනා කැසනෝවා
නීති සම්පාදක -
බලය පවත්නා පක්ෂය - රාජ්‍ය සභාව
විපක්ෂය - ජාතික සභාව
නිදහස - පදනම් කළ දිනය - 1 අගෝස්තු 1291
පිළිගැනීම - 24 ඔක්තෝම්බර් 1648
ප්‍රතිසංස්කරණය - 7 අගෝස්තු 1815
වර්ග ප්‍රමාණය - එකතුව - 41.284 Km2 (108)
15 940 sq mi
ජලය (%) – 4.2
ජනගහනය - 2009 තක්සේරැව - 7 782 900
2007 ජන සංඛ්‍යාංකය - 7 593 500
ඝනත්වය - 188 / Km2
477.4 / sq mi
GDP (PPP) – 2008 තක්සේරැව
 
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
2.Please double check the topic you upload.
"https://si.wikipedia.org/wiki/ස්විට්සර්ලන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි