"භෞමික ග්‍රහලෝක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'භෞමික ග්‍රහයින් - සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති භ...' යොදමින් නව පිටුවක් තනන ලදි
සුළු robot Modifying: eo:Tereca planedo; cosmetic changes
1 පේළිය:
[[ගොනුව:5 Terrestrial planets size comparison.png|thumb|400px| [[බුධ (ග්‍රහලෝකය)|බුධ]], [[සිකුරු]], [[පෘථිවිය]], සහ [[අඟහරු]], හා [[සෙරෙස් (වාමන ග්‍රහලෝකය)|සෙරෙස්]] වාමන ග්‍රහලෝකය, යන්නාවූ අන්තහ් ග්‍රහලෝක, ඒවායේ ප්‍රමාණයන් පරිමාණයට අනුව දක්වමින්.]]
භෞමික ග්‍රහයින් - සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති භෞමික ග්‍රහලෝක
 
'''භූමිෂ්ඨ ග්‍රහලෝකයක්''', '''පෘථිවි-සදෘශ ග්‍රහලෝකයක්''' හෝ '''පාෂාණී ග්‍රහලෝකයක්''' යනු ප්‍රාථමික වශයෙන් [[සිලිකේට්]] [[පාෂාණ (භූවිද්‍යාව)|පාෂාණ]]යන්ගෙන් සමන්විත [[ග්‍රහලෝකය]]කි. [[සෞර ග්‍රහ මණ්ඩලය]] තුල, භූමිෂ්ඨ ග්‍රහලෝකයන් වන්නේ [[සූර්යයා]] ට කිට්ටුවෙන් පිහිටා ඇති [[සෞර ග්‍රහ මණ්ඩලය #අන්තහ් ග්‍රහලෝක|අන්තහ් ග්‍රහලෝක]] වෙති. '''භූමිෂ්ඨ ''' යන්නට වූ '''ටෙරෙස්ට්‍රියල් ''' යන ඉංග්‍රීසි වදනද '''පෘථිවි-සදෘශ''' යන්නට වූ '''ටෙලියුරික් ''' යන ඉංග්‍රීසි වදනද බිඳී ඇත්තේ [[පෘථිවිය]] සඳහා වූ [[ලතින්]] වචන (''[[ටෙරා]]'' සහ ''[[ටෙලියුස්]]'') වලින් වන අතර, විකල්ප අර්ථදැකුමක් ලෙසින් මෙම ග්‍රහලෝක සියල්ල, යම් සංගණ්‍ය ආකාරයකට, "පෘථිවි-සදිසි" බවක් දැක්විය හැක.
අපගේ සෞරග්‍රහ මණ්ඩලයේන් පිටත හමුවන ග්‍රහයන් බො‍‍හෝමයක් වායු යෝධයන් වේ. වායු යෝධයින් ප්‍රමාණයෙන් වඩා විශාල බැවින් ඒවා නිරීක්ෂණය කිරිමට පහසුය. කෙසේ නමුත් සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි ග්‍රහයින් ගණනාවක් ම භෞමික ග්‍රහයන් ලෙද හදුනාගෙන‍ හෝ ඒ බව සැක කරන ඒ වා වේ.
සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි භෞමික ග්‍රහයින් ප්‍රථම වරය සොයා ගනු ලැබුවේ. ඇලෙක්සැඩර් වොලිස්ක්සාන් විසිනි. භෞමික ග්‍රහයින් තිදෙනා Pulsar PsR B 1257 + 12 වටා භ්‍රමණය වන අරත ඒවා සතුව පෘථිවි ස්කන්ධයෙන් 0.02,4.3 සහ 3.9 ගුණයක ස්කන්ධයක් ඇත. ඒවා ‍සොයා ගනු ලැබුවේ අහම්බෙනි. Pulsar හි රේඩියෝ නිකුත් කිරීම් වලට සිදු වු බාධාවීම නිසා මෙම ග්‍රහයන් හදුනා ගැනුනු අතර Pulsar චන්ද්‍රකාව වටා ඒවා භ්‍රමණය නොවුයේ නම් ඒවා කිසි දිනෙක ‍සොයා නොගන්න‍ට තිබුණි.
 
භූමිෂ්ඨ ග්‍රහලෝක, බොහෝ විට ඝන පෘෂ්ඨයකට හිමි කමක් නොමැති විය හැකි හා විවිධ [[කලාප (පදාර්ථය)|භෞතික කලාපය]]න් හි පැවැතිය හැකි [[හයිඩ්‍රජන්]], [[හීලියම්]], සහ [[ජලය]] යන්නෙහි කිසියම් සංයෝජනයක් ලෙසින් බොහෝ ලෙසින් පවතින [[වායුමය ග්‍රහලෝකය]]න් ගෙන් බෙහෙවින් වෙනස් වෙති.
පළමු භෞමික ග්‍රහයා වන 51 Pegasib තාරකාවක් අවට දි සොයා ගැනුනු අතර එය ඉතා විශාල භෞමික ග්‍රහයකු බවට තාරකා විද්‍යාඥයින් ඇස්තමේන්තු කළේ 51 Pegasib තරම් තාරකාවකට ගලින් වෙන කිසිදු වායු යෝධයකුට සිටිය නොහැකි බව විශ්වාස කල බැවිනි. කෙසේ නමුත් HD 2094586 නම් එවැනිම භෞමික ග්‍රහයකුගේ විෂ්කම්භයන් මිනුම් කල විට පෙනී ගියේ මේවා ඇත්තෙන්ම වායු යෝධයින් බවයි.
 
== ව්‍යුහය ==
2005 වසරේ ජුනි මාසයේදී ‍‍ Fusing්‍තරැවක් වටා හමුවුනු ප්‍රථම ග්‍රහයා Red dwarf star Gliese 876 වටා භ්‍රමණය වනු දක්නට ලැබුණි. එය පෘථිවි ස්කන්ධය මෙන් 5 සිට 7 ගුණයක් දක්වා වන අතර භ්‍රමණ කාලය පෘථිවි දින 2 කට සීමා වේ.
සියලු භූමිෂ්ඨ ග්‍රහලෝක හිමි කම් කියන එකම දළ ව්‍යුහය: එය වටා පිහිටන සිලිකේට් [[ප්‍රාචාරය (භූවිද්‍යාව)|ප්‍රාචාරය]]කින් සහ වැඩි වශයෙන්ම [[යකඩ]] වලින් සමන්විත, මධ්‍යගත ලෝහමය [[ග්‍රහලෝක මධ්‍යය|මධ්‍යය]]කි. [[සඳ]] සමාකාර වුවද, යකඩ මධ්‍යයක් විරහිත වෙයි. භූමිෂ්ඨ ග්‍රහලෝක [[අගාධය]]න්, [[ගැටුම් ආවාටය|ආවාටයන්]], [[කන්ද|කඳු]], සහ [[යමහල|යමහල්]] වලින් යුතු වෙති. භුමිෂ්ඨ ග්‍රහලෝක සතු වන්නේ [[ද්විතීයික වායුගෝලය|ද්විතීයික වායුගෝල]] — අන්තහ් යමහල් විදාරණයන් හෝ ධූමකේතු ගැටුම් හේතුවෙන් ජනනය වූ වායුගෝලයන්— වන අතර, මීට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලෙසින් වායුමය යෝධයන් සතුවන්නේ, [[ප්‍රාථමික වායුගෝලය]]න් — මුල් [[සෞර නීහාරිකාව]] වෙතින් සෘජුව ඩැහැ ගත් වායුගෝලයන් — වෙති.<ref name="Schombert-lec14">{{උපන්‍යාස වෙබ්
|date=2004
|title=ප්‍රයිමරි ඇට්මොස්ෆියර්ස් (තාරකා විද්‍යාව 121: දේශනය 14 ටෙරෙස්ට්‍රියල් ප්ලැනට් ඇට්මොස්ෆියර්ස්)
|publisher=භෞතික විද්‍යා අධ්‍යයනංශය ඔරිගන් විශ්වවිද්‍යාලයය
|author=[http://abyss.uoregon.edu/~js ආචාර්යය. ජේම්ස් ස්කොම්බර්ට්]
|url=http://abyss.uoregon.edu/~js/ast121/lectures/lec14.html
|accessdate=2009-12-22}}</ref>
 
සිලිකන් සංයෝගයන් ප්‍රමුඛත්වය ගන්නා එකක් සහ, [[අංගාරමය කොන්ඩ්‍රොයිට්]] ග්‍රහකයන් හි අයුරින් කාබන් සංයෝගයන් ප්‍රමුඛත්වය ගන්නා තවෙකක් වශයෙන්, භූමිෂ්ඨ හෝ පාෂෘණී ග්‍රහලෝක දෙවර්ගයක් සෛද්ධාන්තිකව පවතිති. මේවා පිළිවෙලින්, සිලිකේට් ග්‍රහලෝක සහ [[කාබන් ග්‍රහලෝකය|කාබන් ග්‍රහලෝක]] (නොහොත් "දියමන්ති ග්‍රහලෝක") වෙති.
 
== සෞර භූමිෂ්ඨ ග්‍රහලෝක ==
[[ගොනුව:Masses of terrestrial planets.png|thumb|right|සෞර ග්‍රහ මණ්ඩලයෙහි, සඳු ඇතුලු භූමිෂ්ඨ ග්‍රහලෝකයන්හී සාපේක්‍ෂ ස්කන්ධයන්]]
පෘථිවියෙහි [[සෞර ග්‍රහ මණ්ඩලය]] සතු වන්නේ භූමිෂ්ඨ ග්‍රහලෝක සතරකි: [[බුධ (ග්‍රහලෝකය)|බුධ]], [[සිකුරු]], [[පෘථිවිය]], [[අඟහරු]], සහ එක් භූමිෂ්ඨ [[වාමන ග්‍රහලෝකය]]ක් වන, [[සෙරෙස් (වාමන ග්‍රහලෝකය)|සෙරෙස්]]. ඝන පෘෂ්ඨයක් සතු වීම නිසාවෙන්, [[ප්ලූටෝ]] වැනි වස්තූන්, භූමිෂ්ඨ ග්‍රහලෝකයන්ට සමතාවයක් දක්වතත්, ඒවා සමන්විත වන්නේ බොහෝ අයිස්මය ද්‍රව්‍යයන්ගෙනි (බලන්න [[අයිස් වාමනයා]]). සෞර ග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමේදී, සමහරවිට මීට වඩා බොහෝ ([[ග්‍රහපිණ්ඩ]]) පවතින්නට ඇති මුත්, [[සෞර නීහාරිකාව|සෞර නීහාරිකාවෙහි]] ඉතිරි ලෝක සතර හා සංයුක්ත වී හෝ ඒවා නිසා විනාශ වී හෝ යන්නට ඇත. භූමිෂ්ඨ ග්‍රහලෝක අතුරින් එකක් පමණක්, එනම් පෘථිවිය, සක්‍රීය [[ජලගෝලය]]කට හිමි කම් කියන බවට ප්‍රත්‍යක්‍ෂ වී ඇත.
 
=== ඝනත්ව නැඹුරුතාවන් ===
සෞර භූමිෂ්ඨ ග්‍රහලෝකයන්, [[සෙරස් (වාමන ග්‍රහලෝකය)|සෙරස්]] සහ [[ක්ෂුද්‍රග්‍රහයා|ක්ෂුද්‍රග්‍රහයන්]] අතුරින් විශාලතම ද්වයය යන සියල්ල සැලකූ කල්හී ඒවායේ අසම්පීඩිත ඝනත්වය සාමාන්‍ය ප්‍රවණතාවක් වශයෙන් [[සූර්යයා]] සිට දුර වැඩිවත්ම ඝනත්වය අඩුවීමක් කරා නැඹුරු වන බවක් පෙන්නුම් කරයි.
 
{|class="wikitable"
|-
!වස්තුව
!මධ්‍යන්‍ය ඝනත්වය
!අසම්පීඩිත ඝනත්වය
!අර්ධ-මහා අක්ෂය
|-
|[[බුධ (ග්‍රහලෝකය)|බුධ]][[ගොනුව:Mercury symbol.svg|14px|{{unicode|☿}}]]
|5.4 ග්‍රෑම්/සෙමී³
|5.3 ග්‍රෑම්/සෙමී³
|0.39 නඒ
|-
|[[සිතුරු]] [[ගොනුව:Venus symbol.svg|14px|{{unicode|♀}}]]
|5.2 ග්‍රෑම්/සෙමී³
|4.4 ග්‍රෑම්/සෙමී³
|0.72 නඒ
|-
|[[පෘථිවිය]] [[ගොනුව:Earth symbol.svg|14px|{{unicode|⊕}}]]
|5.5 ග්‍රෑම්/සෙමී³
|4.4 ග්‍රෑම්/සෙමී³
|1.0 නඒ
|-
|[[සඳ]] [[ගොනුව:Moon symbol decrescent.svg|14px|]]
|3.3 ග්‍රෑම්/සෙමී³
|3.3 ග්‍රෑම්/සෙමී³
|1.0 නඒ
|-
|[[අඟහරු]] [[ගොනුව:Mars symbol.svg|14px|{{unicode|♂}}]]
|3.9 ග්‍රෑම්/සෙමී³
|3.8 ග්‍රෑම්/සෙමී³
|1.5 නඒ
|-
|[[4 වෙස්ටා|වෙස්ටා]] [[ගොනුව:Vesta symbol.svg|14px|]]
|3.4 ග්‍රෑම්/සෙමී³
|3.4 ග්‍රෑම්/සෙමී³
|2.3 නඒ
|-
|[[2 පලාස්|පලාස්]] [[ගොනුව:Pallas symbol.svg|14px|]]
|2.8 ග්‍රෑම්/සෙමී³
|2.8 ග්‍රෑම්/සෙමී³
|2.8 නඒ
|-
|[[සෙරස් (වාමන ග්‍රහලෝකය)|සෙරස්]] [[ගොනුව:Ceres symbol.svg|14px|]]
|2.1 ග්‍රෑම්/සෙමී³
|2.1 ග්‍රෑම්/සෙමී³
|2.8 නඒ
|}
මෙම රීතියට ප්‍රධාන ව්‍යතිරේකය වන්නේ [[සඳු|ස‍ඳෙහි]] ඝනත්වය වන අතර, තම අඩු ඝනත්වයට එය හිමි කම් කියනුයේ එහි අසාමාන්‍ය [[සඳු#සම්භවය සහ භූ විද්‍යාත්මක පරිණාමය|සම්භවය]] නිසාවෙනි. බහිෂ්-සෞර භූමිෂ්ඨ ග්‍රහලෝකයන් ද මෙම නැඹුරුව අනුව යන්නේද යන වග ගැන අනාවැකි පල කෙරුමට සාධක ප්‍රමාණවත් නොවේ.
 
== බහිෂ්-සෞර භූමිෂ්ඨ ග්‍රහලෝක ==
{{මෙයද බලන්න|සුපිරි-පෘථිවිය|ස්පන්ද ග්‍රහලෝකය}}
 
[[ගොනුව:Earthlike planet-browse.jpg|thumb|left|මෙම සිත්තර ප්‍රවාචනය පෙන්නුම් කරන ආකාරයේ පෘථිවි-ප්‍රමාණ ග්‍රහලෝකයන් සොයාගැනුමට [[ස්පේස් ඉන්ටෆෙරෝමෙට්රි මිෂන් (අවකාශ නිරෝධනමිති මෙහෙවර)|SIM ප්ලැනට්ක්වෙස්ට්]] නිසාවෙන් අවකාශ ලැබෙනු ඇත.]]
== References ==
 
ඒවායේ සත්කාරක තාරකාවන්හී විශාල [[ඩොප්ලර් වර්ණාවලීක්ෂණය|වෙවුලුම්]] ඇතිකිරීමට සමත් බවක් නිරීක්ෂණය කෙරුම ඔස්සේ, අපගේ [[සෞර ග්‍රහ මණ්ඩලය|සෞර ග්‍රහ මණ්ඩලයෙන්]] පිටත ග්‍රහලෝකයන් බහුතරයක් [[වායුමය යෝධයා|වායුමය යෝධයන්]] බවට නිර්ණය කර ගෙන ඇත. කෙසේවෙතත්, බහිෂ්-සෞර ග්‍රහලෝකයන් ගෙන් කිහිපයක් හෝ භූමිෂ්ඨ බවට අනුමාන කෙරේ.
 
----
1990 ගණන් වල මුල් භාගයෙහිදී, පෘථිවියෙහි මෙන් 0.02, 4.3, සහ 3.9 ගුණයක ස්කන්ධයන් සහිත වූ පළමු බහිෂ්-සෞර ග්‍රහලෝකයන් සො‍යා ගැනුනේ [[PSR B1257+12]] [[ස්පන්ද තාරකාව]] වටා පරිභ්‍රමණය වෙමින් තිබියදීය. ඒවා සොයාගැනුනේ අහම්බෙනි: ඒවායේ සංක්‍රාන්තිය නිසා‍වෙන් ස්පන්ද තාරකාවෙහි රේඩියෝ තරංග සම්ප්‍රේෂණයට බාධිත ඇති විය (ස්පන්ද තාරකාවක් වටා පරිභ්‍රමණය නොවන්නට, ඒවා කිසිදා සොයා නොගැනුමට ඉඩ තිබිණි).
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
 
2.Please double check the topic you upload.
== ආශ්‍රිත ==
{{ආශ්‍රලැයිස්තුව}}
 
[[ප්‍රවර්ගය:ග්‍රහලෝක - සූර්ය ග්‍රහ මණ්ඩලය]]
 
[[ar:كوكب أرضي]]
[[bg:Земеподобна планета]]
[[ca:Planeta tel·lúric]]
[[cs:Terestrická planeta]]
[[da:Klippeplanet]]
[[de:Erdähnlicher Planet]]
[[en:Terrestrial planet]]
[[eo:Tereca planedo]]
[[es:Planeta terrestre]]
[[et:Maa-tüüpi planeedid]]
[[fi:Maankaltainen planeetta]]
[[fr:Planète tellurique]]
[[he:כוכב לכת ארצי]]
[[hr:Terestrički planet]]
[[hu:Föld-típusú bolygók]]
[[ia:Planeta terrestre]]
[[id:Planet kebumian]]
[[it:Pianeta terrestre]]
[[ja:地球型惑星]]
[[ko:지구형 행성]]
[[lb:Äerdähnlech Planéiten]]
[[lt:Žemės grupė]]
[[lv:Saules sistēmas iekšējās planētas]]
[[mk:Терестријална планета]]
[[mn:Хөрстэй гариг]]
[[nl:Aardse planeet]]
[[nn:Terrestrisk planet]]
[[no:Terrestrisk planet]]
[[pl:Planeta skalista]]
[[pms:Pianeta rocos]]
[[pt:Planeta telúrico]]
[[ru:Планеты земной группы]]
[[simple:Terrestrial planet]]
[[sk:Terestriálna planéta]]
[[sl:Zemeljski planet]]
[[sr:Терестричка планета]]
[[sv:Stenplanet]]
[[th:ดาวเคราะห์คล้ายโลก]]
[[tr:Yerbenzeri gezegen]]
[[uk:Планети земної групи]]
[[vi:Hành tinh kiểu Trái Đất]]
[[zh:类地行星]]
[[zh-min-nan:Tē-kiû-hêng he̍k-chheⁿ]]
[[zh-yue:類地行星]]
"https://si.wikipedia.org/wiki/භෞමික_ග්‍රහලෝක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි