"කඩුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
 
[[ගොනුව:Espadon-Morges.jpg|thumb|100px|ස්විස් [[දිගුකඩුව]], 15වන හෝ 16වන සියවස]]
'''කඩුව'''ක් යනු දිගු, තියුණු තලැති [[ලෝහ]] අවියක් වන අතර, ලොව පුරා බොහෝ [[ශිෂ්ඨාචාරය|ශිෂ්ඨාචාරයන්]] තුල, ප්‍රාථමික වශයෙන් කැපුම් හෝ වැරෙන් තෙරපා දැමීමේ අවියක් ලෙසින්ද සමහරවිට පොල්ලකින් මෙන් තැලීම සඳහා ද භාවිතා වී ඇත. ''කඩුව'' සඳහා භාවිතා වන ''ස්වෝඩ්'' යන ඉංග්‍රීසි පදය බිඳි ඇත්තේ [[පැරැණි ඉංග්‍රීසි භාෂාව |පැරැණි ඉංග්‍රීසි]] ''[[:en:wikt:sweord|ස්වෙයෝඩ්]]'' යන්නෙන් වන අතර, "තුවාල සිදු කරන හෝ කපන" යන අරුත් දනවන [[ප්‍රාග්-ඉන්දු-යුරෝපීය භාෂාව|ප්‍රාග්-ඉන්දු-යුරෝපීය]] සම්භවයක් දරණ ''*ස්වර්-'' වෙතින් එන [[පැරැණි සම්භාව්‍ය ජර්මන්]] ''ස්වර්ට්'', [[මධ්‍යතන ලන්දේසි]] ''ස්වාට්'', [[පැරැණි නොවිජියානු]] ''ස්වෙරෝ'' (cf.[[ඩෙන්මාර්ක භාෂාව|ඩෙන්මාර්ක]] ''ස්වාඩ්'', [[නෝවීජියානු භාෂාව|නෝවීජියානු]] ''ස්වර්ඩ්'', [[ස්වීඩන භාෂාව|ස්වීඩන]] ''ස්වාඩ්'') [[පැරැණි ප්‍රශියානු]] සහ [[පැරැණි සැක්සන්]] ''ස්වර්ඩ්'' සහ [[ලන්දේසි භාෂාව|නවීන ලන්දේසි]] ''ෂ්වාඩ්'' සහ ජර්මානු ''ෂ්වර්ට්'' යන්නන්ට නෑකම් දරයි.<ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.etymonline.com/index.php?term=sword |title=ඔන්ලයින් එටිමලජි ඩික්ෂනරි |publisher=Etymonline.com |date= |accessdate=2010-01-14}}</ref>
"https://si.wikipedia.org/wiki/කඩුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි