"බහරේන්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
{{පිවිතුරුකිරීම-පරිවර්තනය|ඉංග්‍රීසි}}
{{පරිවර්තනය නොනිමි|Bahrain|ඉංග්‍රීසි|en}}
බහරේන්
අගනුවර හා විශාලම නගරය - මනාමා- 26013' N 50035' E
Line 25 ⟶ 27:
බහරේන් නිල වශයෙන් හදුන්වනු ලබන්නේ බාහරේන් රාජධානිය ලෙසයි. මෙය අල් සාෆීනා රාජධානීය පවුල් විසින් පාලනය කරන පස්සියානු ගල්ෆ් හි පිහිටි කුඩා දුපතක්ය. බහරේන් දුපත් 33 කින් සමන්විත කොදෙව්වක් වන අතර විශාලතම බහරෙන් දුපත කී.මී. 55 දිග වන හා කි.මී 18 පලල වන එකකි. සවුදි අරාබියාව බටහිරිට වන්නට ඇති අතර එය බහරෙන් හා ෆාහාඩ් රජ හාවත 1986 නොවැම්බර් මස 25 දින විවෘත කරනු ලැබු මාවත හා සම්බන්ධය. කටාර් ලිවිනොව එා ඉඑරේව් ගල්ෆ් හරහා පැතිරේ යොජිත කටාර් බහරේන් මාවත බහරේන් හා නාමර් සම්බන්ධ කරන අතර එය ලෝකයේ දීර්ඝතම එක වන්නේය. බහරේන් එහි ඇති තෙල් හා මුතු වලට ප්‍රසිද්ධ ඉතිරිකිම් ද තිබේ. මෙහි ඉතා උස් වු ගොඩනැගිලි (Skyscrapers) වර්තමානයේ යෝජිත මීටර් 1022 (අඩි 3353) කින් යුත් මුරැජාන් කුළුන වනි ගොඩනැගිලිද ඇත. මෙහි බහරේන් ජාත්‍යන්තර ධාවන පථයද පිහිටා ඇති අතර මෙහි බහරේන් F 1ධාවන තරගයද පැවැත්වේ.
|