"සංයුක්ත ද්‍රව්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'සංයුක්ත ද්‍රව්‍යය (composite material) කාබන් තන්තු වලින් වි...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|Composite material|ඉංග්‍රීසි|en}}
සංයුක්ත ද්‍රව්‍යය (composite material)
කාබන් තන්තු වලින් වියන ලද රෙද්දක් - සංයුක්ත ද්‍රව්‍යයන් හි මෙය බහුලව භාවිතා වන ද්‍රව්‍යයකි.
Line 14 ⟶ 15:
 
මේවා විවිධ ආකාරයෙන් වෙනස් වූ වර්ගයන් කිහිපයකට පුලුල්ව බෙදා දැක්විය හැක. වඩාත් බහුල ඒවා ලෙස පොලියෙස්ටර්, විනිල් එස්ටර, ඉපොක්සි, ෆීනෝලික, පොලිමයිඩ, පොලිඒමයිඩ, පොලිලප්‍රාපිලින්, පීක් (PEEK) /පොලිඊතර් ඊතර් කීයටා්න හැදින්විය හැක. වඩා දැඩි කරන ද්‍රව්‍ය බොහෝවිට කෙදි වර්ග වුවද ඒවා බහුලව භාවිතා වන කුඩු කරන ලද ඛනිජ වර්ග ද විය හැක. පහත විස්තර කර ඇත්තේ අවසාන නිෂ්පාදනයෙහි රෙසින අන්තර්ගතය අඩු කිරීමට හෝ කෙදි අන්තර්ගතය වැඩි කිරීමට, වැඩිදියුණු කර ඇති විවිධ ක්‍රමය රෑල් ඔෆ් තම්බ් හෑන්ඩ් ලේ අප් (Rule of thumb hand lay up) යනුවෙන් හැදින්වෙන ක්‍රමයකට අනුව 60% ක කෙදි අන්තර්ගතයක් අවසාන නිෂ්පාදනයේ ලබා ගත හැකි අතර වැකියුම් ඉන්ෆියුෂන් (Vacum infusion) මගින් 40% ක රෙසින හා 60% ක කෙදි අන්තර්ගත නිෂ්පාදනයක් ලබා ගත හැක. නිෂ්පාදනයෙහි ඇති ශක්තිමත් බව, මෙම අනුපාතය මත විශාල ලෙස රදා පවතී. එබැවින් කෙදි අන්තර්ගතය ඉහළ වීම, වඩා ශක්තිමත් නිෂ්පාදනයක් ලබා ගැනීමට වැදගත් වේ.
 
 
 
 
 
== References ==
----
"This article has been translated from the English wikipedia by felidae,
 
http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication
 
Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural
 
communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?
 
id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/සංයුක්ත_ද්‍රව්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි