"වසංගතවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: == වසංගත අධ්‍යයනය == වසංගත අධ්‍යයනය මගින් ජන ගහනයක සෞඛ්‍ය සහ ලෙඩ රෝග ...
 
No edit summary
1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|Epidemiology|ඉංග්‍රීසි|en}}
== වසංගත අධ්‍යයනය ==
 
වසංගත අධ්‍යයනය මගින් ජන ගහනයක සෞඛ්‍ය සහ ලෙඩ රෝග සදහා හේතු වන කරුණු පිළිබදව අධ්‍යයනය කරනු ලබන අතර එමගින් මහජන සෞඛ්‍ය වැඩිදියුණු කිරීම සහ රෝග වළක්වා ගැනීම සදහා ‍ෙනායෙකුත් මැදිහත් වීම් සිදුකරනු ලබයි. මෙය මහජන සෞඛ්‍ය පර්යේෂණ පිළිබදව ඇති මූලික ක්‍රමෝපායක් ලෙස සැලකෙන අතර එය සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය විද්‍යාව මගින් රෝග සදහා ඇති අවධානම් සාධක හදුනාගැනීමක් සිදුකරන අතර වඩාත් ප්‍රශස්ත ප්‍රතිකාර ක්‍රමෝපායන් සපයා දෙනු ලබයි.
 
බෝවන සහ බෝ නොවන රෝග පිළිබදව වූ වසංගත වේදියෙකුගේ කෘත්‍ය වසංගත රෝග අවස්ථාවන් පර්යේෂණයට ලක්කිරීම, දත්ත රැස්කිරීම සහ විශ්ලේෂණය, සංඛ්‍යාත්මක දත්ත සටහන් කිරීම සහ ඒවායෙහි ප්‍රතිඵල පිළිබදව නොයෙකුත් සගරාවලට ලිපි පලකිරීම දක්වාත් විවිධ වේ. වසංගත වේදියෙකුට රෝග පිළිබදව අවබෝධයක් ලබාගැනීම සදහා ජීව විද්‍යාව පිළිබදව ද රෝග සදහා ඇති අවධානම් සාධක පිළිබදව අවබෝධයක් ලබාගැනීම සදහා සමාජ විද්‍යාව සහ දර්ශනවේදය පිළිබදව ද අවබෝධයක් තිබිය යුතුය.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Epidemiology
 
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/වසංගතවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි