"පැපොල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: == පැපොල ‍රෝගය == පැපොල රෝගය වැරිසෙලා සොස්ටර් නම් වෛරසය මගින් ඇති කර...
 
No edit summary
1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|Chickenpox|ඉංග්‍රීසි|en}}
== පැපොල ‍රෝගය ==
 
Line 16 ⟶ 17:
සිරුර තුල නිදන්ව තිබූ පැපොල වෛරසය නැවත සක්‍රීය වීමෙන් ‘ෂින්ගල්’ නැමැති කුඩාතුවාල සමුහයකින් යුක්ත වූ කැළලක් ඇති‍වේ.මෙලෙස ඇතිවන තුවාල මගින් නැවතත් වෛරසය ව්‍යාප්ත කිරීමට හැකියාව ඇත. රෝගය ව්‍යාප්ත වීම සඳහා ආසාදිත පුද්ගලයෙකු සමග ස්පර්ශයක් ඇතිවීම අත්‍යවශ්‍ය නොවේ. මෙලෙස රෝගය බෝවීම අදාල පුද්ගලයා තමාට රෝගය ඇතිබව දැනගැනීමටත් පෙර සහ තුවාල හටගැනීමටත් පෙර සිට සිදුවේ.
පැපොල රෝගීන් තුවාල ඇතිවීමට දින දෙකකට (2) පෙර සිට තුවාල සුව වීම දක්වාම අන් අයට රෝග කාරක වෛරසය ව්‍යාප්ත කරති එනම් තුවාල ඇති වී දින 4 – 5ක් යන තුරු කාලයේදිය.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Chickenpox
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/පැපොල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි