"රූගත පසුතල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'චිත්‍රාගාරයක් තුළ නිර්මාණය කරන ලද පසුතලයක් භා...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
චිත්‍රාගාරයක් තුළ නිර්මාණය කරන ලද පසුතලයක් භාවිතා කිරීම වෙනුවට වෙනත් ස්ථානයක චිත්‍රපටයක් හෝ රූපවාහිනී වැඩසටහන් මාලාවක් නිෂ්පාදනය කරන්නේ නම් එම ස්ථානය චිත්‍රපට කරන ස්ථානයක් උදාහරණයක් ලෙස රූපවාහිනී කථාමාලාවක් වන “24” හි නිර්මාණය කල එම පසුතලයක් තුල රූගත කළ ඇතැම් දර්ශන හැරුණු කොට අන්සියල්ල මූලික වශයෙන් රූගත කෙරුනේ අදාල එම ස්ථානය තුලමයි. (on location)
 
[[ගොනුව:450px-Black_Dahlia_Film_Shoot_3.jpg|thumb|right]]
(on location) ස්ථානය තුල යන පදය මඟින් විස්තර වන්නේ චිත්‍රපටියකට නැගීම සත්‍ය ස්ථානයක සිට සිදුකර ඇතැයි යන්නයි. නමුත් මෙම පදය මඟින් බොහෝවිට වැරදි සහගත ලෙස විශ්වාස කිරීමට පොළඹවන්නේ චිත්‍රපටියට නැගීම එම කථාවට අදාල සත්‍ය ස්ථානය තුල සිටම සිදු කරන ලදැයි යන්න අර්ථගැන්වීම තුලිනි. නමුත් මෙසේ සත්‍ය ස්ථානයක් තුල සිට රූගත කිරීම මෙමඟින් අනිවාර්යයෙන් අර්ථ ගැන්වෙන්නේ නැත.
 
"https://si.wikipedia.org/wiki/රූගත_පසුතල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි