"චිත්‍රපට ඉතිහාසය 1906 සිට 1914 දක්වා - විරුද්ධ - කෝණ කැපීම (Reverse-angle cutting)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'[[ගොනුව:Loafer3.gif|thumb|right|පුද්ගලයන් දෙදෙනෙකුගේ මුහුණට ම...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|History of film|ඉංග්‍රීසි|en}}
[[ගොනුව:Loafer3.gif|thumb|right|පුද්ගලයන් දෙදෙනෙකුගේ මුහුණට මුහුණලා සිට ආසන්න කෝණ ඡායාරූප ප්‍රතිවර්තනය‍‍]]
ප්‍රතිවර්තන කෝණ දර්ශන ඛණ්ඩ බාවිතයේ ඇති අනෙක් වැදගත් සංවර්ධනය වන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවන්හි සිට ගනු ලබන කපාහරින ලද දර්ශන ඛණ්ඩයක් සමඟ නොකඩවා සම්බන්ධ කිරීමයි. මෙයටම වෙන්වූ ඉතා මුල් අවධියේ පළමු උදාහරණය ලෙ කලින් සඳහන් කරන ලද William Son’s Attack on a China Mission (1900) දැක්විය හැක. නමුත් 1908දී Du Due De Guise ඝාතනයත් සමඟ ප්‍රතිවිරුද්ධ දිශාව කපා දැමීම මඟින් අනෙකුත් චිත්‍රපට වල වෙනත් දිශාවක ජවනිකාවක් පෙන්වීම ආරම්භ කරන ලදී. මෙම බලපෑම යුරෝපීය හා එක්සත් ජනපද රාජ්‍යයන් මඟින් ඊලඟ වසර දෙක තුල කලාතුරකින් අනුකරණය කරන ලදී.
 
මීලඟ පියවර ලෙස රංගන ශිල්පීන් ‍දෙදෙනෙකු මුහුණට මුහුණලා සිටින විට ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධ දිශාවන්ගේ සිට ගනු ලබන අනුයාත සමීප දර්ශන ඛණ්ඩ පෙන්විම මුලින්ම දැකගත හැකි වූයේ 1911 අගභාගයේදී Arthur Mackley විසින් නිෂ්පාදනය කල The loafer චිත්‍රපටයේදීය. මෙය විරුද්ධ කෝණ කැපීම (Reverse – Angle cutting) වන අතර මෙය ස්ථාවර ලෙස වර්තමාන චිත්‍රපට නිෂ්පාදනයේදීද යොදාගනු ලැබේ. කෙසේ වෙතත් අනෙකුත් ඇමෙරිකානු චිත්‍රපට තනන්නන් විසින් මෙම ක්‍රමය ග්‍රහණය කර ගැනීමට වසර කිහිපයක් ගත විය. නමුත් 1913 වන විට ඉතා සුළු අධ්‍යක්ෂකවරුන් පිරිසක් ගේ වැඩ සඳහා විශාලතර වාර ගණනක් මෙය භාවිතා වීම අරඹමින් තිබිණි. පසුතලය කෙලවර පසු කොට චිත්‍රපටය නැරඹීමේදී මෙය සම්පූර්ණ වශයෙන් ‍සිදුවිය. මෙම විරුද්ධ කෝණ කැපීම (Reverse – angle cutting) සමීප ලෙස යොදා ගැනීමට ප්‍රමුඛ උදාහරණයක් ලෙස විරුද්ධ කෝණ හා දර්ශන ඛණ්ඩ අතර 1/3ක් කැපීම ඇති Ralph Ince විසින් 1913දී අධ්‍යක්ෂණය කල His Last Fight චිත්‍රපටය පෙන්විය හැක. කෙසේ වෙතත් D.W. Griffith ගේ චිත්‍රපට තුල හෝ යුරෝපීය චිත්‍රපට තුල මෙවැනි දේ කිසි දිනෙක දැක්විය නොහැකි විය.
 
 
----
Reference: http://en.wikipedia.org/wiki/History_of_film#Reverse-angle_cutting
 
 
----
 
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."