"1906 සිට 1914 දක්වා චිත්‍රපට ඉතිහාසය - අභ්‍යන්තර මාතෘකා (Intertitles)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'දෙබස්වල පේළි කිහිපයක් ඇතුළත් වන අභ්‍යන්තර මාත...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

15:15, 24 අප්‍රේල් 2010 තෙක් සංශෝධනය

දෙබස්වල පේළි කිහිපයක් ඇතුළත් වන අභ්‍යන්තර මාතෘකා (Intertitles) භාවිතය ආරම්භ වන්නේ 1908 සිට ඉදිරියටයි. එම වර්ෂයේ Vitagraphy සමාගමේ An Auto Heroine හෝ the race for the Vitagraphy cup and how it was won යන්නෙහි දෙබස් මාතෘකා ද්විත්වයක් අඩංගු වන අතර එම සමාගමේම Julius Ceasar යන්නෙහි නළුවන් විසින් කතා කිරීමට ප්‍රථම ශේක්ෂ්පියර් නාටකයෙන් ගෙනහැර දක්වන “මේ සියල්ල තුලින් වංශවත්ම රෝමන්කාරයායි.” යනුවෙන් අවසන් වන පේළි 03 කින් යුතු දෙබසකි. 1909 සිට ඉතා කුඩා ඇමෙරිකානු චිත්‍රපට කිහිපයක හා එකක් හෝ දෙකක් වන යුරෝපීය චිත්‍රපටවල ඒ කාලයේ කතා වුණු ඉතා සුළු දෙබස් මාතෘකා ප්‍රමාණයක් හෝ කථන මාතෘකා ප්‍රමාණයක් ඇතුලත් විය.

සත්‍ය වශයෙන්ම චරිත මඟින් කියන ලද දේ තේරුම් ගැන්වවීම සඳහා දර්ශන ඛණ්ඩය මධ්‍යයෙන් කැපීමට දෙබස් මාතෘකා කීමට යන ජවනිකාවට කලින් දැමීම මඟින් චිත්‍රපට තනන්නන් ඉතා සෙමින් සිදු විය. මෙම සංක්‍රාංතිය 1912 දී ආරම්භ විය. ඇමෙරිකානු චිත්‍රපටවල ජවනිකාව ඇතුලත කැපීම් භාවිතය වැඩිවීම මඟින් මෙම නැඔුරුවට සහායක් ලැබුණි. 1913 දී ඇමෙරිකානු චිත්‍රපට තුල සැලකිය යුතු ප්‍රමිණයකින් යෙදුණු දෙබස් මාතෘකා ඔවුන් කතා කරන අවස්ථාවලදී කපා හරිනු ලැබීය. බොහෝවිට මෙය සිදු වූ‍ චිත්‍රපට බොහෝමයක්ම වූයේ G.W. Griffith ගේ චිත්‍රපටයි. ඇත්තෙන්ම ඔහුගේ 1913 වර්ෂයේ චිත්‍රපට තවමත් හැමවිටම දෙබස් මාතෘකා ඇතුලත් වන්නේ නැත. ඇතැම් යුරෝපීය චිත්‍රපට තනන්නන් දෙබස් මාතෘකා යෙදීම දෙසට වූ නැඹුරුව ග්‍රහණය කරගත්තත් සතය වශයෙන් කථාවෙන ස්ථානයන්හි ජවනිකාවලට කැපීම කෙරෙහි වූ නැඹුරුව අවුරුදු කිහිපයක් පසුවන තෙක් ග්‍රහණය කරගත්තේ නැත.

චිත්‍රපට කතාන්දරයේ ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් කිරීම සඳහා මෙම දෙබස් මාතෘකා පිළිබඳ විස්තරය නොවැදගත් ප්‍රශ්ණයකින් දුරස්ථව තිබෙනු ලැබුවා චරිතය කතා කිරීමට පටන් ගත් විටම ජවනිකාව කැපීමට දෙබස් මාතෘකා පැමිණෙන අතර චරිතය කථාකර අවසන් වනවාත් සමඟම එය ඉවත්ව යයි. එය වර්තමානයේ නාද චිත්‍රපටවලට සමානව ඵලදායී වූ දෙයකි.



Reference: http://en.wikipedia.org/wiki/History_of_film#Intertitles



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."