"Healing by repair" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
(නව පිටුව: == අළුත්වැඩියා කිරීම මගින් සුවවීම == ප්‍රතිජනනය සිදුවිය නොහැකි සෛල...)
 
{{පරිවර්තනය නොනිමි|Healing|ඉංග්‍රීසි|en}}
== අළුත්වැඩියා කිරීම මගින් සුවවීම ==
 
 
සාමාන්‍ය සැත්කම් කැපුමක් සම්මත කාලසීමාවන් මගින් සිදුවන සිදුවීම් මාලාවක් වශයෙන් ක්‍රියාවට නැංවෙයි. මුල් අවස්ථාවේදී රුධිර කැටියක් සෑදීම, පැය 3 සිට පැය 24 ක් අතර කාලසීමාවකදී නියුට්‍රෝෆිල මගින් අදාල තුවාලය දෙසට ආක්‍රමණය කිරීම සහ පැය 24 සිට 48 ක් දක්වා කාලයක දී අපිච්ඡද සෛල අනූනන විභාජනය මගින් ගුණනය වීම සිදු වේ. මෙම අවස්ථාවෙන් පසු සුවවීම මින්පෙර සඳහන් කරන ලද ක්‍රියාමාර්ගය ඔස්සේ සිදුවේ.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Healing#Healing_by_repair
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

සංස්කරණ

5,824

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/89342" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි