"කාන්තාර" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
'thumb|right කාන්තාරයක් යනු ඉතා අඩු ...' යොදමින් නව පිටුවක් තනන ලදි |
No edit summary |
||
1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|Desert|ඉංග්‍රීසි|en}}
[[ගොනුව:Judea 2 by David Shankbone.jpg|thumb|right]]
කාන්තාරයක් යනු ඉතා අඩු වර්ෂාපතනයක් ලැබෙන භූමි දර්ශනයක් හෝ ප්‍රදේශයකි. කාන්තාරයක් වාර්ෂික වර්ෂාපතනය 250 mm ට වඩා අඩු ප්‍රදේශයක් ලෙස අර්ථ දැක්විය හැකිය. එමෙන්ම එය වර්ෂාව ලෙස ලැබෙන ජල ප්‍රමාණයට වඩා ජලය අහිමි වී ගිය ප්‍රදේශයක් ලෙස අර්ථ දැක්විය හැකිය. කූප්පන් කාලගුණ වර්ගීකරණයට අනුව කාන්තාර පන්ති BWH ( ඝර්ම කාන්තාර - hot desert ) BWK ( සමෝෂ්ණ කාන්තාර - Temperate desert) වශයෙන් වර්ග දෙකකි.
|