"යාග" හි සංශෝධන අතර වෙනස්කම්
'යාග පඤ්ච මහා යාග හින්දු සම්ප‍්‍රදායයෙහි (තෛතී...' යොදමින් නව පිටුවක් තනන ලදි |
(වෙනසක් නොමැත)
|
14:08, 23 අප්‍රේල් 2010 තෙක් සංශෝධනය
යාග පඤ්ච මහා යාග හින්දු සම්ප‍්‍රදායයෙහි (තෛතී‍්‍රය ආරණ්‍යක 2.10* ස`දහන් පරිදි පඤ්ච මහායාග හෙවත් මහායාග පහ මෙසේය: x දේව යාගය - දෙවියන් උදෙසා කෙරෙන පූජාවන්ගෙන් සමන්විතය. x පීතෘ යාගය - මියගිය අය වෙනුවෙන් කෙරෙන පූජාවන්ගෙන් සමන්විතය. x භූත යාගය - මියගිය සියලූ දෙනා වෙනුවෙන් කෙරෙන බලි හෝ ආහාර
පූජාවන්ගෙන් සමන්විතය.
x මනුෂ්‍ය යාගය - අමුත්තන්ට ආහාර පාන වලින් කෙරෙන සංග‍්‍රහවලින් සමන්විතය. x බ‍්‍රහ්ම යාගය - චතුර්වේද මන්ත‍්‍ර ගායනා කිරීමෙන් සමන්විතය.
ජ්‍යොතිෂ්තෝම - යාග කර්මය දෙව්ලොව දක්වා ඉහල මට්ටමකින් සිදුකිරීම මෙයින්
අදහස් කෙරේ.
පීතෘලෝක යාගය - මුතුන්මිත්තන්ගේ ලෝකය සහ යම වෙනුවෙන් සිදුකෙරෙන යාගය.
පඤ්චාග්නි යාගය - මෙය ඡුාන්දොග්‍ය උපනිෂදයෙහි ස`දහන්වන යාගයකි. බ‍්‍රහ්ම
ලෝකයෙහි ඉපදීම පිණිස මෙය හේතු වේ.
ද්‍රව්‍යමය යාගය - ධර්මශාලා, අන්නක්ෂේත‍්‍ර, අතිථිශාලා, අනාථාල්‍ය, විස්ය පිථා යන
ශාලා ඒවා අවශ්‍ය පුද්ගලයින් වෙනුවෙන් විවෘත කිරීේමදී සිදු කෙරේ.
තපෝමය යාගය -
චන්ද්‍රයාන සහ චතුර්මාස්‍ය
උග‍්‍ර තපෝවෘත අනුව ජීවත්වීම ස`දහා කැපවීම මෙහිදී සිදුවෙයි. නිදසුන් වශයෙන් මාස සතරක් තිස්සේ කොණ්ඩය සහ රැුවුල බෑමෙන් වැළකී සිටීම, ඇතැම් ආහාරපාන ගැනීමෙන් වැළකීම හෝ දිනකට දෙවරක් ආහාර නොගැනීම මෙන්ම නිවසින් බැහර නොයාම.
ස්වාධ්‍යාය යාගය - වේද අධ්‍යයනයෙහි නියැලීම පිණිස කැපවීම.
ප‍්‍රසස්තකර්මනී යාගය - තමාගේ යුතුකම් ඉටුකිරීම. සිය වර්ණය කුමක්වුව ද එයට නියමිත
යුතුකම් ඉටුකිරීම මෙයින් අදහස් කෙරේ.
හරේර් නාමානුකිර්තානාන් යාගය - හරි දෙවි`දුන්ගේ බලමහිමය ඇසීම සහ ගායනා කිරීම
විවාහ යාගය -
හින්දු විවාහ උත්සව අවස්ථාවන්හිදී මෙය සිදුකරනු ලැබේ.
References
"This article has been translated from the English wikipedia by felidae,
http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication
Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural
communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?
id=region_south_asia."