"හින්දු ධර්මය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted edits by 124.43.241.156 (Talk); changed back to last version by Ruwan
'හින්දුසමය හින්දුසමය ඉන්දීය අර්ධද්වීපයේ ප‍්‍ර...' යොදමින් නව පිටුවක් තනන ලදි
1 පේළිය:
හින්දුසමය
{{translation}}
{{අසම්පූර්ණ}}
 
හින්දුසමය ඉන්දීය අර්ධද්වීපයේ ප‍්‍රභවයලත් ආගමික සම්ප‍්‍රදායකි. එය ‘සනාතන ධර්මයක්’ ලෙස එහි අනුගාමිකයින් විසින් බොහෝවිට හ`දුන්වනු ලැබේ.
හින්දු ආගම (හින්දු ධර්මය-Hindū Dharma)
{{Hinduism small}}
 
හින්දුසමය අද ලොව පවත්නා පැරණිතම ප‍්‍රධාන ආගම වේ. එහි ප‍්‍රභවය පැරණි වෛදික ශිෂ්ටාචාරය දක්වා දිවයයි. ඉතා සංකීර්ණ විශ්වාස සහ සම්ප‍්‍රදායයන්ගෙන් සමන්විත හින්දුආගමට එක් ප‍්‍රධාන ශාස්තෘවරයෙකු නොමැත. කි‍්‍රස්තියානි ආගම සහ ඉස්ලාම් ආගම හැරුණුවිට හින්දු ආගම ලොව තෙවැනි විශාලතම ආගම වන අතර සාමාන්‍යයෙන් එහි අනුගාමිකයෝ් බිලියනයක් පමණ සිටිති. ඒ අතුරින් මිලියන 905 ක් ඉන්දියාවේ සහ නේපාලයේ වාසය කරති. බහුලව හින්දු ජනයා වෙසෙන අනෙකුත් භූමිප‍්‍රදේශ අතර බංග්ලාදේශය, ශී‍්‍ර ලංකාව, පකිස්තානය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යනාදී රටවල් ගණනාවක් වෙති.
'''හින්දු ආගම ''' (Hinduism) ([[:en:Sanskrit|සංස්කෘත භාෂාව]]: {{lang|hi|हिन्दू धर्म}}, ''' {{IAST|Hindū Dharma}}''', also known as {{lang|sa|सनातन धर्म}}, '''{{IAST|Sanātana Dharma}}''') is a [[religion]] that originated on the Indian subcontinent.
 
හින්දු ආගමට අයත් ග‍්‍රන්ථ රාශියක් වේ. ශ‍්‍රැති සහ ස්මෘති වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වූ මෙම ආගමික කෘතීන්හි දේවධර්මය, දර්ශනය සහ පුරාණෝක්ති අඩංගු වන අතර ධර්මානුකූල දිවිපෙවෙතක් ගෙනයාම ස`දහා වන මාර්ගෝපදේශ ද ස`දහන් වෙයි. මෙම ග‍්‍රන්ථ අතර වේද සහ උපනිෂද් ග‍්‍රන්ථ අධිකාරීත්වයෙන් ද වැදගත්කමින් ද පෞරාණිකත්වයෙන් ද ප‍්‍රමුඛ ස්ථානය හිිමිකර ගනී. අනෙකුත් ප‍්‍රධාන ග‍්‍රන්ථ අතර තන්ත‍්‍ර, පුරාණ, මහා භාරත සහ රාමායණය වැනි වීරකාව්‍ය, මෙන් ම භගවද්ගීතාව ද වේ.
{{TOCleft}}
 
 
<!-- interwiki -->
 
[[af:Hindoeïsme]]
 
[[ar:هندوسية]]
== References ==
[[bn:হিন্দুধর্ম]]
[[bs:Hinduizam]]
[[bg:Индуизъм]]
----
[[ca:Hinduisme]]
"This article has been translated from the English wikipedia by felidae,
[[cs:Hinduismus]]
 
[[cy:Hindŵaeth]]
http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication
[[da:Hinduisme]]
 
[[de:Hinduismus]]
Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural
[[dv:Hinduism]]
 
[[et:Hinduism]]
communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?
[[el:Ινδουϊσμός]]
 
[[en:Hinduism]]
id=region_south_asia."
[[es:Hinduismo]]
[[eo:Hinduismo]]
[[eu:Hinduismo]]
[[fa:هندوگرایی]]
[[fr:Hindouisme]]
[[ko:힌두교]]
[[hi:हिन्दू धर्म]]
[[hr:Hinduizam]]
[[io:Hinduismo]]
[[ilo:Hinduismo]]
[[id:Hindu]]
[[is:Hindúismi]]
[[it:Induismo]]
[[he:הינדואיזם]]
[[kn:ಹಿಂದೂ ಧರ್ಮ]]
[[kw:Hindoueth]]
[[lv:Hinduisms]]
[[lt:Induizmas]]
[[li:Hindoeïsme]]
[[hu:Hinduizmus]]
[[mk:Хиндуизам]]
[[ml:ഹിന്ദുത്വം]]
[[nl:Hindoeïsme]]
[[ne:हिन्दू धर्म]]
[[ja:ヒンドゥー教]]
[[no:Hinduisme]]
[[nn:Hinduismen]]
[[pl:Hinduizm]]
[[pt:Hinduísmo]]
[[ro:Hinduism]]
[[ru:Индуизм]]
[[simple:Hinduism]]
[[sk:Hinduizmus]]
[[sl:Hinduizem]]
[[fi:Hindulaisuus]]
[[sv:Hinduism]]
[[th:ศาสนาพราหมณ์-ฮินดู]]
[[vi:Ấn Độ giáo]]
[[tr:Hinduizm]]
[[uk:Індуїзм]]
[[yi:הינדויִסם]]
[[zh:印度教]]
"https://si.wikipedia.org/wiki/හින්දු_ධර්මය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි