"පරිසර විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'පරිසර විද්‍යාව Ecology හෙවත් පරිසර විද්‍යාව ග්‍රික...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

12:06, 23 අප්‍රේල් 2010 තෙක් සංශෝධනය

පරිසර විද්‍යාව

Ecology හෙවත් පරිසර විද්‍යාව ග්‍රික සම්භයක් දරන වචනයකි. සම්භවය වුවකි පරිසර විද්‍යාව යනු ජීවින් සහ පරිසරය අතර පවත්නා අන්තර් සම්බන්ධතාවයේ ව්‍යාප්තිය සහ සුලභතාවය පිළිබද විද්‍යාත්මක අධ්‍යයනයයි. ජිවයෙකුගේ පරිසරය භෞතික ගුණාංග එනම් අජිවි සාධක හිරැ එළිය, කාලගුණය, භූවිද්‍යාව ආදිය මෙන්ම සජිව සාධකද එනම් එකම පරිසරයේ ජිවත වන වෙනත් ජිවින් අයත් වේ.

පරිසර විද්‍යාව යන පදය නිතරතුරැවම සාමාන්‍ය පරිසරය විද්‍යාව සහ ගැඹුරැ පරිසර විද්‍යාව යන පද සමග යෙදෙන අතර සාමානස වහරෙදි ස්වභාවික පරිසරය හෝ පරිසරික විද්‍යාත්මක යන පදවලට සාමානපද ලෙසද යොදාගනි. මිට අමතරව පරිසර විද්‍යාත්මකගේ පරිසරයන්ට හෝ පරිසර හිතකාමි යන්න නිරැපනයටද යොදා ගනී.

පරිසර විද්‍යාව (Ecology) යන පදය මුලින්ම හදුන්වා දී ඇත්තේ ජර්මානු ජිව විද්‍යාශයෙකු වන අර්නස්ථ හැකල් විසින් 1866 දීය. ඔහුගේ අර්ථ දැක්විමට අනුව පරිසර විද්‍යාව යනු ජීවත් සහ පරිසරය අතර පවත්නා සම්බන්ධතාවයේ විස්තර සහිත අධ්‍යයනයයි. නමුත් ඔහු මෙම සංකල්පය විස්තරකර නොමැත. මෙ විෂයට අදාල පලුම වැදගත් ග්‍රන්තය රචනා කර ඇත්තේ ඩෙන්මාක උද්භිත විද්‍යායෙකු වන Eugenius warming විසින් එකින පරිසරය විද්‍යාවේ නිර්මාතෘ ලෙස සලකන්නේ Waiming ය.




References


"This article has been translated from the English wikipedia by felidae,

http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication

Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural

communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?

id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=පරිසර_විද්‍යාව&oldid=89015" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි