"PAL" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
('ජාතීන් අනුව රූපවාහිනී කේත කිරීමේ පද්ධතිය. PAL භාව...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
{{පරිවර්තනය නොනිමි|PAL|ඉංග්‍රීසි|en}}
ජාතීන් අනුව රූපවාහිනී කේත කිරීමේ පද්ධතිය. PAL භාවිතා කරන රටවල් නිල් වර්ණයෙන් දක්වා ඇත. (20වන සියවස)
 
කලාප මාරු කිරීමේ ක්‍රමය (phase alternating line) කෙටියෙන් PAL යනු ලෝකයේ බොහෝමයක් කොටස්වල විකාශන රූපවාහිනී පද්ධතිවල යොදා ගන්නා වර්ණ කේත කිරීමේ පද්ධතියකි. වෙනත් ප්‍රචලිත ප්‍රතිසම රූපවාහිනී පද්ධති වන්නේ SECAM හා NTSC. මෙම පිටුව සාකච්ඡා කරන්නේ වර්ණ කේත කිරීමේ පද්ධතිය මඟිනි. රාමු සීඝ්‍රතාව පින්තූර රෙසලූෂන් හා ශ්‍රව්‍ය මූර්ජනය පිළිබඳ සාකච්ඡා සඳහා විකාශන රූපවාහිනී පද්ධති හා ප්‍රතිසම රූපවාහිනී බලන්න. 625- line 25 fpb රූපවාහිනී සම්මතවල සාකච්ඡා සඳහා 576i බලන්න.
 
== References ==
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

සංස්කරණ

5,824

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/88932" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි