"ඩබ්ලිව්.ඒ. සිල්වා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
26 පේළිය:
* [[මායා යෝගය]] (නාට්‍ය)
* [[රාමායනය]] (පරිවර්තන)
* [[හිගන කොල්ලා]],
* [[රදළ පිළිරුව]],
 
* [[පාසල් ගුරුවරී]]
 
කෙටිකතාකරුවකු ලෙස සිල්වා මහතා අතින් බිහි වුණු ප්ර ථම කෘතිය ‘දෙයියන්ගෙ රටේ සහ තවත් කථා’ නම් විය. ‘කථාරත්නාකර’ නම් සංග්ර හනාමය යටතේ ආ ජෙනීගේ කථාව සහ තවත් කථා,ලේන්සුව සහ තවත් කථා, යන කෙටිකතා සංග්රකහයෙන් පසු ඹහු විසින් ‘සක්විතිරජ සහ තවත් කෙටිකතා’ කෘතිය පළ කෙරිණ.ඉනික්බිති කථාරත්නාකරයෙනි තෙවන කාණ්ඩ ලෙස ‘අමෘත හස්තය හා තවත් කථා’ එළිදැක්විණ. ‘දලකුමාරි සහ තවත් කෙ‍ටිකථා’ සිල්වා සූරීන්ගේ අවසන් කෙටිකතා සංග්රථහය යි.
"https://si.wikipedia.org/wiki/ඩබ්ලිව්.ඒ._සිල්වා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි