"බොයිල් නියමය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|Boyle's law|ඉංග්‍රීසි|en}}
[[
බොයිල් නියමය හෙවත් බොයිල් - මැරියට් නියමය වායු නියමයන්ගෙන් එකක් වන අතර උෂ්ණත්වය හා මවුල සංඛ්‍යාව නියත වූ සංවෘත පද්ධතියක් තුළ පීඩනයේ හා පරිමාවේ ගුණිතය නියතයක් බව ප්‍රකාශ කෙරෙන පරිපූර්ණ වායු නියමයට මූලික පදනම විය. තවද පරිපූර්ණ වායු නියමයට අනුව පීඩනය හා පරිමාව එකිනෙකට ප්‍රතිලෝමව සමානුපාතික වේ. මෙම නියමය 1662 දී මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද රසායන හා ෙභෟතික විද්‍යාඥයකු රොබට් බොයිල්ගේ නමින් නම් කරන ලදී. නියමය සංක්ෂිප්තව හා නිවැරදිව පහත පරිදි ප්‍රකාශ කළ හැක.
|