"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
122 පේළිය:
 
'''03- දිලිඳු පුද්ගලයන්ට රැකවරනය - ආධාර සැපයීම.'''(Protection for poor,assisting the most vulnerable) මෙහි ප්ර ධාන අරමුණු වේ.
 
 
'''*සංචිතවර්ධනය'''.
Line 155 ⟶ 156:
මෙය සමානාත්මතා අරමුණ විවාධයට ලක් කරයි. මෙසේ යොදවනු ලබන ලද මුදල් ප්‍රධාන වශයෙන් ඛෙදී යන්නේ එම අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීමේ හා යළි ගොඩනැංවීමේ කටයුතු සඳහාය. මෙහිදී මෙම මුදල සීමිත වශයෙන් ආයෝජන වෙත යොමු කරන අතර වැඩි වශයෙන් ආර්ථීක වර්ධනයක් සිදුවේ යයි අපේක්ෂා කිරීම අපපහසු වේ.
 
ශ්‍රී ලංකා බලධාරීන් අනුගමනය කල ප්‍රතිපත්ති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහතික කිරීමත් සමග ශ්‍රී ලංකාව පිළිබඳ ආයෝජකයන්ගේ විශ්වාසය වැඩිවන අතර දේශීය හා විදේශීය ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා මෙන්ම ද්වි පාර්ශ්වීය හා බහු පාර්ශ්වීය ආයතන මගින් ණය මුදල් ආකර්ශනය කර ගැනීමට රටට හැකිවනු ඇත. මෙසේ ලබාගන්නා ආයෝජන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම ගැටුම් පැවති පූදේශවල ප්රකතිසංස්කරණ කටයුතු සහ සහන සැලසීම සඳහා යොදාගත හැකිවන අතර එමගින් දිගුකාලීනව රටෙහි නිශ්පාදනය සහ රැකියා අවස්ථා වැඩිකර ගැනීම මගින් අනාගත ආර්ථීක වර්ධනය සහ සාර්ව ආර්ථීක සමතුලිතතාව අත්කරගත හැකිවනු ඇත.
 
 
----
<math>සූත්‍රය මෙහි රුවන්න</math>
"https://si.wikipedia.org/wiki/ජාත්‍යන්තර_මූල්‍ය_අරමුදල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි