"නිවර්තන දිළිඳුකම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''==හැදින්වීම=='''
නිවර්තන කළාපය ලෙස කර්කටක නිවර්තනය හා මකර නිවර්තනය අතර පරාසය හදුන්වයි. ලෝකයේ බොහෝමයක් දිළිදු රටවල් පිහිටා ඇත්තේ මෙම කලාපයේය. නිවර්තන කලාපය වගේම ලෝකයේ දිළිඳු රටවල් දියුණු රටවලින් වෙන් කොට දක්වන පොදු ලක්ෂණ කිහිපයක් ඇති අතර එය දරිද්‍රතාවය මත තීරණය වී ඇත. දිළිඳුකම ප්‍රධාන කොටස් 3ක් යටතේ දැක්විය හැක.ඵනම්,
=== අන්ත දිළිඳුකම ===
35 පේළිය:
 
 
'''==නිවර්තන කලාපීය රටවල් දිළිඳු බවින් යුක්ත වීමට හේතු=='''
 
==01.භූගෝලීය පිහිටීම==
50 පේළිය:
01.වගුව
 
'''===විසිවන සියවසේ ස්වභාවික විපත්==='''
{| class="wikitable"
94 පේළිය:
02.වගුව
 
'''===1980-2008 කාලය තුළ සිදු වූ උපද්‍රවය==='''
 
 
132 පේළිය:
ලෝක ජනසංඛ්‍යාවෙන් 75% ක් සිටිනුයේ නිවර්තන රටවල්ය. ඉන්දියාව, බංගලාදේශය, සෝමාළියාව, ඉතියෝපියාව වැනි රටවල අධික ජනසංඛ්‍යාවක් ඇත. ප්‍රඡා විද්‍යාත්මක සාධක වල අගයන් මෙම රට වල ඉහළය.
 
'''නිදසුන්- බංගලාදේශය'''
{| class="wikitable"
|-
157 පේළිය:
'''මූලාශ්‍රය- (2009est)''''
 
'''කොළොම්බියාව'''
 
{| class="wikitable"
192 පේළිය:
ඉහත සංරචක ඉහළ අගයක් ගන්නා බැවින් එම රට වල ජනසංඛ්‍යාව ඉහළ අතර මේ නිසා යැපුම් අනුපාතිකය ඉහළ බැවින් දරිද්‍රතාවය වැඩිය.
 
'''නිදසුන්-'''
{| class="wikitable"
|-
224 පේළිය:
නිවර්තන රටවල් බොහෝමයක් ප්‍රාථමික හා ද්විතියීක ආර්ථිකය මත යැපේ . රටවල් බහුතරයක ප්‍රධාන ආර්ථතික ක්‍රමය කෘෂිකර්මය හා අමුද්‍රව්‍ය අපනයනය වේ. මේ නිසා මෙම රට වල ඒක පුද්ගල ආදායම අඩු වේ. ඔවුන්ගේ ආදායමෙන් 80% ක්ම ආහාර සඳහා වියදම් කරයි.
 
'''නිදසුන්-'''
{| class="wikitable"
|-
243 පේළිය:
නිවර්තන රරටවල විවිධ කුළ, සිරිත් විරිත් ,ආගම්,පාරම්පරික රැකියා හා කාන්තා රැකියා සීමා කිරීම වැනි සාධක එරට ආර්ථිකයට බාධා පමුණුවයි.
 
'''නිදසුන් -ඉන්දියාව'''
 
ආගම් හා භාෂාවන් 1200ක් පමණ ඇත. කුළ ක්‍රමය තදින්ම ක්‍රියාත්මක වේ.
මෙම සාධක මත නිවර්තන රටවල ආර්ථිකය නැංවීමට නොහැකි වී ඇත. එහෙත් ඔවුන දිළිඳු කමින් මිදිමට උත්සාහ දරයි. එහි පළමු අදියර ලෙස රටවල ප්‍රඡා විද්‍යාත්මක දියුණුව ලගා කර ගැනීමට උත්සාහ ගෙන ඇත.
 
'''නිදසුන්- කොළොම්බියාව'''
 
'''01.ජනගහනය'''
{| class="wikitable"
|-
266 පේළිය:
|}
 
'''02. වර්ධන අනුපාතිකය'''
{| class="wikitable"
|-
282 පේළිය:
|}
 
'''03. ළදරු මරණ අනුපාතිකය දහසකට'''
{| class="wikitable"
|-
305 පේළිය:
</gallery>
 
'''==සමාලෝචනය=='''
 
නිවර්තන කලාපයේ බොහෝමයක් රටවල් දිළිඳු බවින් යුක්ත වේ. දිළිඳුකම නිර්වචනය කිරීමට නිෂ්චිත නිර්වචනයක් නොමැත. මන්ද එය සංකීර්ණ ක්‍රියාවලියකි. ඉහත දක්වන ලද සාධක ඔස්සේ බලන විට දරිද්‍රතා ලක්ෂණ වන ඒක පුද්ගල ආදායම $ 300 ට අඩු වීම, කෘෂිකර්මය මත යැපීම, ප්‍රඡා විද්‍යාත්මක නොදියුණු, අධික ජනසංඛ්‍යාව හා ස්වභාවික විපත් බහුල වීම යන සාධක අන්තර්ගතය.
"https://si.wikipedia.org/wiki/නිවර්තන_දිළිඳුකම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි