"නිවර්තන දිළිඳුකම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
==හැදින්වීම==
නිවර්තන කළාපය ලෙස කර්කටක නිවර්තනය හා මකර නිවර්තනය අතර පරාසය හදුන්වයි. ලෝකයේ බොහෝමයක් දිළිදු රටවල් පිහිටා ඇත්තේ මෙම කලාපයේය. නිවර්තන කලාපය වගේම ලෝකයේ දිළිඳු රටවල් දියුණු රටවලින් වෙන් කොට දක්වන පොදු ලක්ෂණ කිහිපයක් ඇති අතර එය දරිද්‍රතාවය මත තීරණය වී ඇත. දිළිඳුකම ප්‍රධාන කොටස් 3ක් යටතේ දැක්විය හැක.ඵනම්,
=== අන්ත දිළිඳුකම ===
 
ලෝක බැංකුව ඵම ගණයට ඇතුළත් කරන්නේ ජීවත්වීම සඳහා තම මූලිකඅවශ්‍යතා සපුරා ගැනීමටවත් ආදායමක් නොමැති දිනකට ඩොලර් 1ක් තරම් අඩු ආදායමක් ලබන පවුල්වල සාමාජිකයන්ය.
 
<p align="justify">
=== මධ්‍යස්ථ දිළිඳුකම ===
දිනකට ඩොලර් 1-2ත් අතර ආදායමක් උපයමින් ජීවත්වන පුද්ගලයින්ට ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි ඵහෙත් එය අසීර ක්‍රියාවලියක් වනසාමාජිකයන් මෙම ගණයට ඇතුළත් වේ.‍
 
=== සාපේක්ෂ දිළිඳුකම ===
යම් ර‍ටක ඒක පුද්ගල ආදායමට වඩා අඩු ආදායමක් ලබන රටවාසීන් මෙම ගණයට ඇතුළත් වේ.‍මෙලෙස ජනතාවට තම අයිතීන් නොලැබීමේ මූලික අදියර 3ක්
ඇසුරින් ඔවුන්ගේ දිළිඳුකමේ වටිනාකම තීරණය කරනු ලැබ ඇත.විශේෂයෙන් මෙම ආසියානු කලාපයේ දිළිඳුකම ඇති වීමට බලපා ඇත්තේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමේදී මතුවන දුර්වලතාවයන්ය.ඵබැවින් ඵ් සඳහා විසඳුම් සොයන විට ඵම විසඳුම්ද තරමක් සංකීර්ණ විය යුතුය.එවිට මිනිස් අයිතීන් තහවුරැ කිරීමට පහසු වනු ඇත.
ලෝකයේ දිළිඳුකම පිළිබඳව නිශ්චිත නිර්වචනයක් දැක ගත නොහැක්කේ එය සංකීර්ණ ක්‍රියාවලියක් නිසාය. පර්යේෂකයා තෝරා ගන්නා නිර්ණායක අනුව දිළිඳුකම වර්ගීකරණ ක්‍රියාවලිය වෙනස් වේ. නිවර්තන රටවලද එලෙසය.
දරිද්‍රතාවය පිළිබඳව විවිධ ප්‍ර‍‍‍වේශයන් ඔස්සේ විවිධාකාරයට නිර්වචනයන් ඉදිරිපත් කර ඇති අතර ‍පොදුවේ හදුනාගත හැකි විශ්විය නිර්වචනයක් තවම ඉදිරිපත්වී නැත. '''1979''' දී හැකියාවන් පිළිබඳ ප්‍ර‍වේශයට අනුව අමාර්ත්‍ය සෙන් දක්වන ආකාරයට දරිද්‍රතාවය යනු " පුද්ගලයෙකුට ආත්ම අභිමානයෙන් යුතුව ජිවිතය පවත්වාගෙන යාමට අදාලව තිබිය යුතු ශක්‍යතාවන් නොමැති තත්වයකි."
සමස්තයක් ලෙස එක්සත්ජාතීන්ගේ විශේෂ අරමුදලෙහි සාමාන්‍යාධීකාරිවරයෙකු විසින් රටක පහත ලක්ෂණ ඇත්නම් එමරට දිළිඳු රටක් ලෙස නිර්වචනය කර ඇත.
*දිළිඳු බවින් පෙළෙන්නා වූද, නගර සිඟන්නන්ගෙන් ගහනය වූද
Line 15 ⟶ 27:
*අපනයනය අමුද්‍රව්‍ය වන ලෝපස්, පළතුරු හා ඇතැම් මූලික නිෂ්පාදනයන් වේ.
*අමුද්‍රව්‍ය ලබා ගැනීම හෝ වගා කිරීම විදේශ සමාගම් මත රදා පවතී.
[[ගොනුව:Two boys in Dharavi.jpg|150px|right]]
 
කිසියම් රටක ඒක පුද්ගල ආදායම් මතද දිළිඳුකම නිර්වචනය කරයි. එලෙස වර්ග කිරීමේදී නිවර්තන රටවල් බොහෝමයක් දිළිඳු රටවල් ලෙස නම් කර ඇත.
උදාහරණ-
ලංකාව,ඉන්දියාව, බංගලාදේශය,ඉරානය, ඉරාකය, උගන්ඩාව,සෝමාළියාව,ඉතියෝපියාව, පකිස්ථානය, නයිජීරියාව, මෙක්සිකෝව, කොළොම්බියාව , පේරු, බ්‍රසීලය, වෙනිසියුලාව එම රට වලින් කිහිපයකි.
 
[[Image:456.JPG]]
 
 
නිවර්තන කලාපීය රටවල් දිළිඳු බවින් යුක්ත වීමට හේතු
Line 283 ⟶ 298:
|}
'''මුලාශ්‍රය-CIA World fact book-Unless otherwise noted, information in this page is accurate as of January 1,2008'''
 
<gallery>
Image:Mano3.jpg
Image:P3.gif
Image:pov.jpg
</gallery>
 
==සමාලෝචනය==
 
Line 289 ⟶ 311:
==සබැදි පිටු==
[[දිළිඳු බව]]
 
[[ආසියානු දිළිඳුකම]]
==අශ්‍රිත ග්‍රන්ථ==
"https://si.wikipedia.org/wiki/නිවර්තන_දිළිඳුකම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි