"නිවර්තන දිළිඳුකම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
287 පේළිය:
නිවර්තන කලාපයේ බොහෝමයක් රටවල් දිළිඳු බවින් යුක්ත වේ. දිළිඳුකම නිර්වචනය කිරීමට නිෂ්චිත නිර්වචනයක් නොමැත. මන්ද එය සංකීර්ණ ක්‍රියාවලියකි. ඉහත දක්වන ලද සාධක ඔස්සේ බලන විට දරිද්‍රතා ලක්ෂණ වන ඒක පුද්ගල ආදායම $ 300 ට අඩු වීම, කෘෂිකර්මය මත යැපීම, ප්‍රඡා විද්‍යාත්මක නොදියුණු, අධික ජනසංඛ්‍යාව හා ස්වභාවික විපත් බහුල වීම යන සාධක අන්තර්ගතය.
ඒ වගේම මෙම රටවල් දිළිඳුකමින් විදිමට උත්සාහ දරයි. එහි පළමු පියවර ලෙස ප්‍රඡා විද්‍යාත්මක දියුණුව ලගා කර ගනිමින් සිටී.
==සබැදි පිටු==
 
[[ආසියානු දිළිඳුකම]]
 
==අශ්‍රිත ග්‍රන්ථ==
 
==මුලාශ්‍ර==
* මාර්ග පරිවර්තන 33 –(1976) දිළිඳු රටවල් හා ධනවත් රටවල්.
* ධනපාල ඒ. එච්. –(2008) ස්වභාවික විපත් (භූ ගෝලීය පරිසර අධ්‍යනය)
==මේ වෙබ් අඩවි බලන්න.==
''''ඇලකුරු පෙළ''''ඇලකුරු පෙළ''''
"https://si.wikipedia.org/wiki/නිවර්තන_දිළිඳුකම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි