"ගව කිරි ආශ්‍රිත නිෂ්පාදන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
188 පේළිය:
ලේඛන සහ රේගු දෙපාර්තමේන්තුවේ 1970-2007 වෙළද සංඛ්‍යා ලේඛනය.
 
ඉහත වගුවට අනුව වෙළදාම විනිමය පාලනය නිර්බාධ කිරිමත් සමග කිරිපිටි ආනයනය වාර්ෂිකව 5% කින් වැඩිවී ඇත. එහෙත් ජාතික කිරි නිෂ්පාදනය පසුගිය කාලය තුළ 1% කින් වැඩිවී ඇත. මෙම පසුගිය දත්තයන් පදනම් කරගෙන කරඇති ඉල්ලුම් පුරෝකථන අනුව කිරි නිෂ්පාදනය සඳහා ඇති ඉල්ලුම් හා දේශිය වශයෙන් නිපදවන දියර කිරි ප්‍රමාණයත් අතර දැඩි පරතරයක් ඇත. මෙය අඩුකර ගත නොහැකි වුවහොත් ඉදිරි වර්ෂ 3-5 අතර කාලය තුළ කිරි ආනයනයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වේ.
ඉහත වගුවට අනුව වෙළදාම විනිමය පාලනය නිර්බාධ කිරිමත් සමග කිරිපිටි ආනයනය වාර්ෂිකව
 
1982 සංගණනයට අනුව රටතුළ සිටි එළගවයින් ලක්ෂ 1350000 සහ මී ගවයින් ලක්ෂ 555000 ක ප්‍රමාණය 2002 සංගණනය වනවිට පිළිවෙළින් ලක්ෂ 12 හා ලක්ෂ 3 දක්වා අඩුවෙමින් පවතී. ගවයින්ගේ සංඛ්යාරව අඩුවීම බරපතල ගැටළුවක් නොවේ. ගැටළුව වන්නේ වැඩිදියුණු කළ ගවයින් හිඟවීම හා ඵලදායීතාවය අඩුවීමයි.
5% කින් වැඩිවී ඇත. එහෙත් ජාතික කිරි නිෂ්පාදනය පසුගිය කාලය තුළ 1% කින් වැඩිවී ඇත.
මෙම පසුගිය දත්තයන් පදනම් කරගෙන කරඇති ඉල්ලුම් පුරෝකථන අනුව කිරි නිෂ්පාදනය සඳහා
 
1978 ආර්ථිකය නිදහස් කරන විට ශ්‍රී ලංකාව රුපියල් මිලියන 319ක කිරිපිටි ආනයනය කරමින් තිබුණි.ආර්ථිකය වර්ධනයත් සමඟ කිරිපිටි ආනයනය ඉහළ ගොස් ඇත. 2007 වන විට ආනයන වියදමින් 14% ක් කිරිපිටි ආනයනය සඳහායි. 2007 ඔක්තෝම්බර් වන විට කිරිපිටි ටොන් එකක මිල ඇ.ඩො.5300ක් ඉහළ මිලකට නැගි ඇත. නමුත් 2008 ජනවාරි වල එය ඇ.ඩො. 4800 සිට 4400 දක්වා පහත වැටුණි.
ඇති ඉල්ලුම් හා දේශිය වශයෙන් නිපදවන දියර කිරි ප්‍රමාණයත් අතර දැඩි පරතරයක් ඇත. මෙය
 
කිරි පානය කිරිම හා මුදවා ගැනීමට අමතරව සැකසිය හැකි කිරි නිෂ්පාදන රැසකි.ඊට බටර්, චීස් , යෝගට්, වෙඩරු, ගිතෙල්, පැණිරස කළ සම්පූර්ණ යොදය සහිත උකුකිරි, වාෂ්පීකෘත කළ කිරි, සකසන ලද චීස්, චීස් තැවරුම හා අයිස්ක්‍රීම් වේ. මෙරට සත්ව පාලන අංශය ද.දේ.නි. 1. 20%කට දායකවන අතර රටේ කිරි ඉල්ලුම විශාල වශයෙන් ආනයනය මත යැපේ. ශ්‍රී ලංකාව තුළ කිරි ගොවීන් මිලියන 400000 ක් ඇත.තවද මිලියන 2.45%කගේ ජීවන වෘත්තිය මෙය වේ.
අඩුකර ගත නොහැකි වුවහොත් ඉදිරි වර්ෂ 3-5 අතර කාලය තුළ කිරි ආනයනයට විශාල විදේශ
 
ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනය ආශ්‍රිතව විවිධ ගැටළු වලට මුහුණ දේ ඊට කිරි එකතු කිරිම හා කිරි සැකසුමි කිරීම පිළිබද ගැටළුව. කිරි ගොවියන් ප්‍රමාණවත් නොවීම හා සතුන් ප්‍රමාණවත් නොවීම අධික පිරිවැය ආහාර පිළිබද ගැටළුව.මහා පරිමාණ වශයෙන් ව්‍යාප්ත නොවීම කිරි නිෂ්පාදන කර්මාන්ත වර්ධනය නොවීම පශුවෛද්‍ය ගැටළුව ආදිය දැක්විය හැක.මෙම ගැටළු විසදාගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගයන් අතර සැපයුම් වැඩිකර ගැනීමේ ප්‍රතිපත්ති ගත හැක. එහිදි කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සදහා කිරි නිෂ්පාදන ආයතන ශක්තිමත් කළ යුතුය.එහදී කෘතිම ජනන ක්‍රම භාවිතය අභිජනන මධ්‍යස්ථාන ඇතිකිරීම ගොවින්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරිම පශු වෛද්‍ය මධ්‍යස්ථාන ඇතිකිරිම වැනි ක්‍රයාමාර්ග ගත හැක. මේ වනවිට පශු වෛද්‍ය මධ්‍යස්ථාන 111 ක් දිවයින තුළ ස්ථාපිත වි ඇත.
විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වේ.
1982 සංගණනයට අනුව රටතුළ සිටි එළගවයින් ලක්ෂ 1350000 සහ මී ගවයින් ලක්ෂ 555000 ක
 
තවද කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සදහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ ණය වැඩසටහන් ක්‍රියාවට නංවයි.මෙයට අමතරව අමුකිරි මිල ප්රපතිපත්තිය කිරි නිෂ්පාදන තරගකාරීව පවත්වාගෙන යාම නිෂ්පාදන අලෙවිය සඳහා නව ක්‍රමවේද භාවිතය වැනි දෑ මගින් අනාගත නැවුම් කිරි පරිභෝජනය දේශිය වශයෙන් සපුරාගත හැක.
ප්‍රමාණය 2002 සංගණනය වනවිට පිළිවෙළින් ලක්ෂ 12 හා ලක්ෂ 3 දක්වා අඩුවෙමින් පවතී.
 
ගවයින්ගේ සංඛ්යාරව අඩුවීම බරපතල ගැටළුවක් නොවේ. ගැටළුව වන්නේ වැඩිදියුණු කළ
 
ගවයින් හිඟවීම හා ඵලදායීතාවය අඩුවීමයි.
1978 ආර්ථිකය නිදහස් කරන විට ශ්‍රී ලංකාව රුපියල් මිලියන 319ක කිරිපිටි ආනයනය කරමින්
 
තිබුණි.ආර්ථිකය වර්ධනයත් සමඟ කිරිපිටි ආනයනය ඉහළ ගොස් ඇත. 2007 වන විට ආනයන
 
වියදමින් 14% ක් කිරිපිටි ආනයනය සඳහායි. 2007 ඔක්තෝම්බර් වන විට කිරිපිටි ටොන් එකක
 
මිල ඇ.ඩො.5300ක් ඉහළ මිලකට නැගි ඇත. නමුත් 2008 ජනවාරි වල එය ඇ.ඩො. 4800 සිට 4400
 
දක්වා පහත වැටුණි.
කිරි පානය කිරිම හා මුදවා ගැනීමට අමතරව සැකසිය හැකි කිරි නිෂ්පාදන රැසකි.ඊට බටර්, චීස් ,
 
යෝගට්, වෙඩරු, ගිතෙල්, පැණිරස කළ සම්පූර්ණ යොදය සහිත උකුකිරි, වාෂ්පීකෘත කළ කිරි,
 
සකසන ලද චීස්, චීස් තැවරුම හා අයිස්ක්‍රීම් වේ.
මෙරට සත්ව පාලන අංශය ද.දේ.නි. 1. 20%කට දායකවන අතර රටේ කිරි ඉල්ලුම විශාල වශයෙන්
 
ආනයනය මත යැපේ. ශ්‍රී ලංකාව තුළ කිරි ගොවීන් මිලියන 400000 ක් ඇත.තවද මිලියන
 
2.45%කගේ ජීවන වෘත්තිය මෙය වේ.
ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනය ආශ්‍රිතව විවිධ ගැටළු වලට මුහුණ දේ ඊට කිරි එකතු කිරිම හා කිරි
 
සැකසුමි කිරීම පිළිබද ගැටළුව. කිරි ගොවියන් ප්‍රමාණවත් නොවීම හා සතුන් ප්‍රමාණවත් නොවීම
 
අධික පිරිවැය ආහාර පිළිබද ගැටළුව.මහා පරිමාණ වශයෙන් ව්‍යාප්ත නොවීම කිරි නිෂ්පාදන
 
කර්මාන්ත වර්ධනය නොවීම පශුවෛද්‍ය ගැටළුව ආදිය දැක්විය හැක.මෙම ගැටළු විසදාගැනීමට
 
ගෙන ඇති ක්‍රියාමාර්ගයන් අතර සැපයුම් වැඩිකර ගැනීමේ ප්‍රතිපත්ති ගත හැක.
එහිදි කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සදහා කිරි නිෂ්පාදන ආයතන ශක්තිමත් කළ යුතුය.එහදී
 
කෘතිම ජනන ක්‍රම භාවිතය අභිජනන මධ්‍යස්ථාන ඇතිකිරීම ගොවින්ගේ තාක්ෂණික දැනුම
 
වර්ධනය කිරිම පශු වෛද්‍ය මධ්‍යස්ථාන ඇතිකිරිම වැනි ක්‍රයාමාර්ග ගත හැක. මේ වනවිට පශු
 
වෛද්‍ය මධ්‍යස්ථාන 111 ක් දිවයින තුළ ස්ථාපිත වි ඇත.
තවද කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සදහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ ණය වැඩසටහන්
 
ක්‍රියාවට නංවයි.මෙයට අමතරව අමුකිරි මිල ප්රපතිපත්තිය කිරි නිෂ්පාදන තරගකාරීව
 
පවත්වාගෙන යාම නිෂ්පාදන අලෙවිය සඳහා නව ක්‍රමවේද භාවිතය වැනි දෑ මගින් අනාගත නැවුම්
 
කිරි පරිභෝජනය දේශිය වශයෙන් සපුරාගත හැක.
 
== '''සාරාංශය හා නිගමනය'''. ==
"https://si.wikipedia.org/wiki/ගව_කිරි_ආශ්‍රිත_නිෂ්පාදන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි