"ගව කිරි ආශ්‍රිත නිෂ්පාදන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
250 පේළිය:
== '''සාරාංශය හා නිගමනය'''. ==
 
රටේ කෘෂිකාර්මික නිෂ්පාදනයේ හා ගැමි සංස්කෘතියේ පූර්ණ සංරචකයන් ලෙස කිරි ආශ්‍රිත නිෂ්පාදනයන් සදහා ශතවර්ෂ ගණනාවක් පුරා එළගව හා මී ගවයින් ඇතිකිරීම සිදු කෙරේ. අතීතයේ උඩරට සමාජයේ සෑම නිවසකම එළගවයින් කිහිපදෙනෙකු ඇතිකිරීම දැකගත හැකි වුණි.ආනයනය හා පරිභෝජනය කෙරේ අහිතකර බලපෑම් ඇති විය හැකි ආකාරයෙන් මෑත කාලීනව කිරි මිල ඉහළ යාම දේශීය පාරිභෝගිකයින් කිරි පිටි සදහා වැඩි කැමැත්තක් දැක්වීම රටපුරා අලෙවි දුෂ්කරතා හේතුවෙන් කුඩා පරිමාණ නිෂ්පාදකයින් නිපදවන කිරි පාරිභෝගිකයින් කරා ගෙනගොස් විකිණිමට නොහැකිනිසා දේශීය කිරි කර්මාන්තය සංවර්ධනය කිරිම අවශ්‍යමය වේ. එසේම වර්තමානය වන විට ලෝක කිරි නිෂ්පාදනය ඉහළ යමින් පවතී.එහෙයින් කිරි සදහා ඉහළ යන ඉල්ලුම සපුරාලීමේදී ශ්‍රී ලංකාව වඩවඩාත් ලෝක වෙළදපොළ මත යැපෙමින් සිටී. මේ තත්වය නිසා ලෝක කිරි වෙළදපොළෙහි මෑත කාලීන වෙනස්කම් හේතුවෙන් මෙරට කිරි වෙළදපොළට යම් ආකාරයක බලපෑමක් ඇති වේ.
 
රටේ කෘෂිකාර්මික නිෂ්පාදනයේ හා ගැමි සංස්කෘතියේ පූර්ණ සංරචකයන් ලෙස කිරි ආශ්‍රිත
 
නිෂ්පාදනයන් සදහා ශතවර්ෂ ගණනාවක් පුරා එළගව හා මී ගවයින් ඇතිකිරීම සිදු කෙරේ.
 
අතීතයේ උඩරට සමාජයේ සෑම නිවසකම එළගවයින් කිහිපදෙනෙකු ඇතිකිරීම දැකගත හැකි වුණි.
ආනයනය හා පරිභෝජනය කෙරේ අහිතකර බලපෑම් ඇති විය හැකි ආකාරයෙන් මෑත කාලීනව
 
කිරි මිල ඉහළ යාම දේශීය පාරිභෝගිකයින් කිරි පිටි සදහා වැඩි කැමැත්තක් දැක්වීම රටපුරා
 
අලෙවි දුෂ්කරතා හේතුවෙන් කුඩා පරිමාණ නිෂ්පාදකයින් නිපදවන කිරි පාරිභෝගිකයින් කරා
 
ගෙනගොස් විකිණිමට නොහැකිනිසා දේශීය කිරි කර්මාන්තය සංවර්ධනය කිරිම අවශ්‍යමය වේ.
එසේම වර්තමානය වන විට ලෝක කිරි නිෂ්පාදනය ඉහළ යමින් පවතී.එහෙයින් කිරි සදහා ඉහළ
 
යන ඉල්ලුම සපුරාලීමේදී ශ්‍රී ලංකාව වඩවඩාත් ලෝක වෙළදපොළ මත යැපෙමින් සිටී. මේ
 
තත්වය නිසා ලෝක කිරි වෙළදපොළෙහි මෑත කාලීන වෙනස්කම් හේතුවෙන් මෙරට කිරි
 
වෙළදපොළට යම් ආකාරයක බලපෑමක් ඇති වේ.
පසුගිය දශක කීපයක කාලය තුළ කිරි හා මස් සදහා විශේෂයෙන් දියුණු රටවල ඉල්ලුම ඉහළය.
 
මෙම ඉල්ලුම සැපයීමට නිෂ්පාදනය වැඩි කළ යුතුය.මෙරට කිරි පරිභෝජනය දියුණු වෙමින්
 
පවතින රටවල සාමාන්‍යටත් වඩා අඩුය.පසුගිය දශක හතරක කාලය තුළ රජය විසින් කිරි
 
නිෂ්පාදනය වැඩිකිරිම සදහා සැලකිය යුතු ආයෝජනයක් කර ඇති නමුත් කිරි නිෂ්පාදනය වැඩිකර
 
ගත හැකිවූයේ ඉතා මද වශයෙනි.
දැනට කිරි නිෂ්පාදනය කරනු ලබන කුඩා ගොවිපොළ ක්‍රමයෙන් හා ගෙවතු වගාවෙන් මෙරටට
 
අවශ්‍යය කිරි නිපදවිය නොහැක. ඒ සදහා නව ක්‍රම භාවිතා කළ යුතුය. රජය කිරි ගොවිපොළ
 
සදහා ඉඩම් වෙන් කළ යුතුය. නිෂ්පාදන හා සේවා සැපයීම යන අංශ දෙක වෙනුවෙන් පෞද්ගලික
 
අංශය සම්බන්ධ කරගත යතුය. ඉන්දියාව නේපාලය හා පකිස්ථානය කරන්නාක් මෙන් කිරි
 
නිෂ්පාදනය සදහා මී ගවයින් යොදාගත යුතුය.
කිරිපටිටි පාලනයට අදාළව පවතින නොයෙක් ක්‍රම (උදාහරණ ලෙස නිදැල්ලේ තණ කැවීමේ
 
ක්‍රමය වැනි) බාධාවන් හේතුවෙන් මෙරට කිරිපටිටි පාලනය අසාර්ථක වී ඇත.උසස්
 
කළමණාකරණ පිළිවෙළවල් අනුගමනය කරන ලද්දේ වුවද ඌන සඵලතාවක් ඇති සතුන්
 
ආර්ථිකමය ඵලදාවක් ලබා නොදේ.මේ අනුව කිරි කර්මාන්තයේ සංවර්ධනය සදහා එළගව හා මී
 
ගවයන්ගේ ජාන විභව්ය තාවන් වර්ධනය කිරිම ර්ණේමායිමි බිම් හා භාවිතයට නොගෙන ඇති බිම්
 
තෘණ වගාව සදහා යොදාගැනීම,කිරි නිමවුම හා අලෙවි යාන්ත්රනණ කළමණාකරණ දියුණූ කිරිම
 
වැනි සූක්ෂම කළමණානරණ පුරුදූ වෙත ගොවීන් යොමුකිරිම සහ සෙෘඛ්යා රක්ෂිත හා
 
ගුණාත්මක බවින් යුත් කිරි නිෂ්පාදනයන් සදහා ගොවින්ගේ දැනුම දැයුණු කිරිම අත්‍යවශ්‍ය වේ.
 
වර්තමානය වන විට කිරිපිටි ඇතුළු සියලු ආහාර වල මිල ගණන් ජාත්‍යන්තර වෙළදපොළෙහි අධික
 
ලෙස ඉහළ යාමෙන් දේශිය කිරි සදහා තරගකාරී ඉල්ලුමක් ඇති විය.මෙය දේශිය කිරි නිෂ්පාදනය
 
වැඩි කිරිමට අනගි අවස්ථාවකි. මේ නිසා කිරි ගොවියන් මෙන්ම පෞද්ගලික කිරි සකසන අංශය ද
 
නව ආයෝජන ඇති කරමින් කිරි නිෂ්පාදනය වැඩි කළ යුතුය.
 
පසුගිය දශක කීපයක කාලය තුළ කිරි හා මස් සදහා විශේෂයෙන් දියුණු රටවල ඉල්ලුම ඉහළය. මෙම ඉල්ලුම සැපයීමට නිෂ්පාදනය වැඩි කළ යුතුය.මෙරට කිරි පරිභෝජනය දියුණු වෙමින් පවතින රටවල සාමාන්‍යටත් වඩා අඩුය.පසුගිය දශක හතරක කාලය තුළ රජය විසින් කිරි නිෂ්පාදනය වැඩිකිරිම සදහා සැලකිය යුතු ආයෝජනයක් කර ඇති නමුත් කිරි නිෂ්පාදනය වැඩිකර ගත හැකිවූයේ ඉතා මද වශයෙනි.
දැනට කිරි නිෂ්පාදනය කරනු ලබන කුඩා ගොවිපොළ ක්‍රමයෙන් හා ගෙවතු වගාවෙන් මෙරටට අවශ්‍යය කිරි නිපදවිය නොහැක. ඒ සදහා නව ක්‍රම භාවිතා කළ යුතුය. රජය කිරි ගොවිපොළ සදහා ඉඩම් වෙන් කළ යුතුය. නිෂ්පාදන හා සේවා සැපයීම යන අංශ දෙක වෙනුවෙන් පෞද්ගලික අංශය සම්බන්ධ කරගත යතුය. ඉන්දියාව නේපාලය හා පකිස්ථානය කරන්නාක් මෙන් කිරි නිෂ්පාදනය සදහා මී ගවයින් යොදාගත යුතුය.
කිරිපටිටි පාලනයට අදාළව පවතින නොයෙක් ක්‍රම (උදාහරණ ලෙස නිදැල්ලේ තණ කැවීමේ ක්‍රමය වැනි) බාධාවන් හේතුවෙන් මෙරට කිරිපටිටි පාලනය අසාර්ථක වී ඇත.උසස් කළමණාකරණ පිළිවෙළවල් අනුගමනය කරන ලද්දේ වුවද ඌන සඵලතාවක් ඇති සතුන් ආර්ථිකමය ඵලදාවක් ලබා නොදේ.මේ අනුව කිරි කර්මාන්තයේ සංවර්ධනය සදහා එළගව හා මී ගවයන්ගේ ජාන විභව්ය තාවන් වර්ධනය කිරිම ර්ණේමායිමි බිම් හා භාවිතයට නොගෙන ඇති බිම් තෘණ වගාව සදහා යොදාගැනීම,කිරි නිමවුම හා අලෙවි යාන්ත්රනණ කළමණාකරණ දියුණූ කිරිම වැනි සූක්ෂම කළමණානරණ පුරුදූ වෙත ගොවීන් යොමුකිරිම සහ සෙෘඛ්යා රක්ෂිත හා ගුණාත්මක බවින් යුත් කිරි නිෂ්පාදනයන් සදහා ගොවින්ගේ දැනුම දැයුණු කිරිම අත්‍යවශ්‍ය වේ.
 
 
වර්තමානය වන විට කිරිපිටි ඇතුළු සියලු ආහාර වල මිල ගණන් ජාත්‍යන්තර වෙළදපොළෙහි අධික ලෙස ඉහළ යාමෙන් දේශිය කිරි සදහා තරගකාරී ඉල්ලුමක් ඇති විය.මෙය දේශිය කිරි නිෂ්පාදනය වැඩි කිරිමට අනගි අවස්ථාවකි. මේ නිසා කිරි ගොවියන් මෙන්ම පෞද්ගලික කිරි සකසන අංශය ද නව ආයෝජන ඇති කරමින් කිරි නිෂ්පාදනය වැඩි කළ යුතුය.
 
== '''ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය''' ==
"https://si.wikipedia.org/wiki/ගව_කිරි_ආශ්‍රිත_නිෂ්පාදන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි