"ගව කිරි ආශ්‍රිත නිෂ්පාදන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
108 පේළිය:
== පශ්චාත් යටත් විජිත අවධිය තුළ ශ්‍රී ලංකාවේ කිරි හා කිරි ආශ්‍රීත නිෂ්පාදන පරිභෝජනය. ==
 
ශ්‍රී ලංකාව තුළ ඇති කිරි නිෂ්පාදනය මෙරට ඉල්ලුම සැපයීමට ප්‍රණමාණවත් නො‍වේ. 2007 වර්ෂයේ ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජනය මෙට්‍රික් ටොන් 612000ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය එක් පුද්ගලයෙකුට කිලෝ ග්රෑම්.32 කි. 2007 වර්ෂයේ ශ්‍රී ලංකාව පරිභෝජනය කරන ලද කිරි වලින් නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන් 202000ක් පමණි. ඉතිරි මෙට්‍රික් ටොන් 410000ක් ආනයනය කීරීමට සිදූවිය. ශ්‍රී ලංකාවේ නිපදවනූ ලබන කිරි වලින් 56% ක්ම සැකසූම් කරුවන් විසින් එකතු කර ආනයනය කරන ලද කිරි සමඟ වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබයි. ඉතිරි 44% ක්වූ මෙට්‍රික් ටොන් 88000ක් කිරි නිපදවන්නන් ස්වකීය පරිභෝජනය සඳහාත් අසල්වැසියන්ට අලෙවිකිරීම සඳහාත් යොදාගෙන ඇත.
ශ්‍රී ලංකාව තුළ ඇති කිරි නිෂ්පාදනය මෙරට ඉල්ලුම සැපයීමට ප්‍රණමාණවත් නො‍වේ. 2007
 
වර්ෂයේ ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජනය මෙට්‍රික් ටොන් 612000ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
 
එය එක් පුද්ගලයෙකුට කිලෝ ග්රෑම්.32 කි. 2007 වර්ෂයේ ශ්‍රී ලංකාව පරිභෝජනය කරන ලද කිරි
 
වලින් නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන් 202000ක් පමණි. ඉතිරි මෙට්‍රික් ටොන් 410000ක් ආනයනය
 
කීරීමට සිදූවිය. ශ්‍රී ලංකාවේ නිපදවනූ ලබන කිරි වලින් 56% ක්ම සැකසූම් කරුවන් විසින් එකතු
 
කර ආනයනය කරන ලද කිරි සමඟ වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබයි. ඉතිරි 44% ක්වූ මෙට්‍රික්
 
ටොන් 88000ක් කිරි නිපදවන්නන් ස්වකීය පරිභෝජනය සඳහාත් අසල්වැසියන්ට අලෙවිකිරීම
 
සඳහාත් යොදාගෙන ඇත.
ශ්‍රී ලංකා‍වේ පරිභෝජනය කරන කිරි වලින් 67% ක් හා වෙළඳපොළට ඉදිරිපත් කරන කිරි හා කිරි
 
නිෂ්පාදන වලින් ආසන්න වශයෙන් 80% ක්ම සමන්විත වන්නේ ආනයනය කරන ලද කිරි
 
වලිනි.දැනට මෙරට නිෂ්පාදනය කරන්නේ කිරි අවශ්‍යතාවෙන් 20% ක් පමණි. 2015 වන විට මෙය
 
 
50% ක් දක්වා වැඩි කර ගැනිමට අරමුණු කරගෙන ඇති නමුත් එය ළගා කර ගත නොහැකි බව
 
පොදූ මතයයි.ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය සමිපූර්ණයෙන්ම සිදූවන්නේ මිශ්‍ර කුඩා ගොවිපොළ වලය. මෙයින්
 
සමහරක් ගෙවතු වශයෙන් සැලකිය හැක.1981 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තෙමින්තුව විසින්
 
කරනලද සංගණනයට අනුව රටතුළ ඇති 17,91500 ක් වූ කුඩා ගොවිබිම් වලින් 22% ක්ම
එළගවයින් හෝ මී ගවයින් හෝ එම දෙවර්ගයම හෝ ඇතිකර ඇත. ගොවිබිම් වලින්
 
වැඩිප්රටමාණයක් මිශ්‍ර ගොවිබිම් ය. කිරි ගවයින් පමණක් ඇති කළ ගොවිබිම් තිබුණේ ස්වල්පයකි
.
1980 දී වසරකට පුද්ගලයෙකු සදහා 1.59% ක් වූ ඒකපුද්ගල කිරි පරිභෝජනය 2006 දී 3.63% ක්
 
දක්වා වැඩිවුණි. එම වැඩි වූ නිෂ්පාදනය සැපයීමට දේශීය කිරි ගොවියාට නොහැකි විය. මෙම කිරි
අවශ්‍ය තාවයෙන් 25%ක් රටතුළ නිපදවන අතර ඉතිරි 75% පරිභෝජන අවශ්‍යතාව සපුරාලීම
සදහා කිරිපිටි ආනයනය කරයි.ඒ සදහා රුපියල් මිලියන 11ක් වැය වේ.
 
2005-2006 වසරේ රටේ මුළු කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 193 ක් හා 196.5 ක් විය. මෙම
 
ප්‍රමාණය එළකිරි වලින් මිලියන 162 සහ හා 164.9 ක් හා මීගව කිරි වලින් ලීටර් මිලියන 31 සහ
31.65ක් වේ.කිරි පානය කිරිම හා මුදවා ගැනීමට අමතරව සැකසිය හැකි කිරි නිෂ්පාදන රැසකි. ඊට
බටර්, චීස්,ක්‍රිම්, යෝගටි, වෙඩරු,ගිතෙල්, පැණිරස කළ සම්පූර්ණ යොදය සහිත උකුකිරි වාෂ්පීකෘත
කළ කිරි, සකසන ලද චීස්, චීස් තැවරුම හා අයිස්ක්‍රීම් වේ.
 
පරිභෝජනයට ගන්නා ප්‍රධාන කිරි ආහාරය කිරි පිටි වීම නිසා කිරි වල වැදගත්කම වර්තමානයේ
අඩුවෙන්මින් පවතී. කිරි පිටිමිල වැඩිවීම නිසා එයට ප්‍රතිචාරයක් වශයෙන් නැවුම් කිරි වෙත
 
යොමුවී ඇත්තේ නාගරික පරිසරයේ පාරිභෝගිකයන්ගෙන් කුඩා ප්‍රතිශතයකි.
 
අගනා ශක්ති ප්‍රෝටීන හා මේද කාබෝහයිට්රේඩ් විටමින් හා ඛනිජ ප්‍රභවයන් සහිත කිරි
පෝෂ්‍යදායී ආහාරයකි.වඩාත් පුළුල් ලෙස පරිභෝජනය වන්නේ එළකිරිය. නොයෙකුත් සමාජ
 
ආර්ථික ප්‍රඡාවිද්‍යාත්මක සංස්කෘතික හා ආගමික සාධක හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල
 
කිරි පරිභෝජනය වෙනස් වෙයි. කිරි හා කිරි නිෂ්පාදනයන්හි ස්වාභාවික තත්වය කෙරෙහි නිසි
 
සැලකිල්ලක් ඇතිව නව තාක්ෂණික ශිල්ප ක්‍රමයන්ඇතිකරමින් දේශීය කිරි නිෂ්පාදනයන්හි
 
තිරසාර සංවර්ධනයක් ඇතිකරගැනීම වැදගත් ය. ආනයනයට වාර්ෂිකව රුපියල් බිලියන 18 ක් වැය
වේ.දේශීය වශයෙන් නිෂ්පාදිත කිරි පරිභෝජනය කිරිම. පිටිවල සිට නැවුමිකිරි පරිභෝජනය
 
කිරිම.කිරි පිටි වල සිට නැවුමි දියරකිරි දක්වා හා වෙනත් වටිනාකමි එක්කළ නිෂ්පාදිත ලෙස කිරි
 
ශ්‍රී ලංකා‍වේ පරිභෝජනය කරන කිරි වලින් 67% ක් හා වෙළඳපොළට ඉදිරිපත් කරන කිරි හා කිරි නිෂ්පාදන වලින් ආසන්න වශයෙන් 80% ක්ම සමන්විත වන්නේ ආනයනය කරන ලද කිරි වලිනි.දැනට මෙරට නිෂ්පාදනය කරන්නේ කිරි අවශ්‍යතාවෙන් 20% ක් පමණි. 2015 වන විට මෙය 50% ක් දක්වා වැඩි කර ගැනිමට අරමුණු කරගෙන ඇති නමුත් එය ළගා කර ගත නොහැකි බව පොදූ මතයයි.ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය සමිපූර්ණයෙන්ම සිදූවන්නේ මිශ්‍ර කුඩා ගොවිපොළ වලය. මෙයින් සමහරක් ගෙවතු වශයෙන් සැලකිය හැක.1981 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තෙමින්තුව විසින් කරනලද සංගණනයට අනුව රටතුළ ඇති 17,91500 ක් වූ කුඩා ගොවිබිම් වලින් 22% ක්ම එළගවයින් හෝ මී ගවයින් හෝ එම දෙවර්ගයම හෝ ඇතිකර ඇත. ගොවිබිම් වලින් වැඩිප්රටමාණයක් මිශ්‍ර ගොවිබිම් ය. කිරි ගවයින් පමණක් ඇති කළ ගොවිබිම් තිබුණේ ස්වල්පයකි.
නිෂ්පාදනය විවිධාංගීකරණය කිරිම යනාදී විවිධ මානයන් ඔස්සේ කිරි පරිභෝජනය කිරිම සදහා
 
යොමුවිමට අපේ ආකල්පයන් වෙනස්කර ගනිම්න් දේශීය කිරි කර්මාන්තය සංවර්ධනය කළ යුතුය.
 
1980 දී වසරකට පුද්ගලයෙකු සදහා 1.59% ක් වූ ඒකපුද්ගල කිරි පරිභෝජනය 2006 දී 3.63% ක් දක්වා වැඩිවුණි. එම වැඩි වූ නිෂ්පාදනය සැපයීමට දේශීය කිරි ගොවියාට නොහැකි විය. මෙම කිරි
මේ නිසා කිරි පරිභෝජනයට අප ආකල්ප වෙනස් කරමින් දේශීය කිරි කර්මාන්තය සංවර්ධනය
අවශ්‍ය තාවයෙන් 25%ක් රටතුළ නිපදවන අතර ඉතිරි 75% පරිභෝජන අවශ්‍යතාව සපුරාලීම සදහා කිරිපිටි ආනයනය කරයි.ඒ සදහා රුපියල් මිලියන 11ක් වැය වේ. 2005-2006 වසරේ රටේ මුළු කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 193 ක් හා 196.5 ක් විය. මෙම ප්‍රමාණය එළකිරි වලින් මිලියන 162 සහ හා 164.9 ක් හා මීගව කිරි වලින් ලීටර් මිලියන 31 සහ 31.65ක් වේ.කිරි පානය කිරිම හා මුදවා ගැනීමට අමතරව සැකසිය හැකි කිරි නිෂ්පාදන රැසකි. ඊට බටර්, චීස්,ක්‍රිම්, යෝගටි, වෙඩරු,ගිතෙල්, පැණිරස කළ සම්පූර්ණ යොදය සහිත උකුකිරි වාෂ්පීකෘත කළ කිරි, සකසන ලද චීස්, චීස් තැවරුම හා අයිස්ක්‍රීම් වේ.
 
කිරිම අවශ්යිය වේ.
 
පරිභෝජනයට ගන්නා ප්‍රධාන කිරි ආහාරය කිරි පිටි වීම නිසා කිරි වල වැදගත්කම වර්තමානයේ අඩුවෙන්මින් පවතී. කිරි පිටිමිල වැඩිවීම නිසා එයට ප්‍රතිචාරයක් වශයෙන් නැවුම් කිරි වෙත යොමුවී ඇත්තේ නාගරික පරිසරයේ පාරිභෝගිකයන්ගෙන් කුඩා ප්‍රතිශතයකි. අගනා ශක්ති ප්‍රෝටීන හා මේද කාබෝහයිට්රේඩ් විටමින් හා ඛනිජ ප්‍රභවයන් සහිත කිරි පෝෂ්‍යදායී ආහාරයකි.වඩාත් පුළුල් ලෙස පරිභෝජනය වන්නේ එළකිරිය. නොයෙකුත් සමාජ ආර්ථික ප්‍රඡාවිද්‍යාත්මක සංස්කෘතික හා ආගමික සාධක හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල කිරි පරිභෝජනය වෙනස් වෙයි. කිරි හා කිරි නිෂ්පාදනයන්හි ස්වාභාවික තත්වය කෙරෙහි නිසි සැලකිල්ලක් ඇතිව නව තාක්ෂණික ශිල්ප ක්‍රමයන්ඇතිකරමින් දේශීය කිරි නිෂ්පාදනයන්හි තිරසාර සංවර්ධනයක් ඇතිකරගැනීම වැදගත් ය. ආනයනයට වාර්ෂිකව රුපියල් බිලියන 18 ක් වැය වේ.දේශීය වශයෙන් නිෂ්පාදිත කිරි පරිභෝජනය කිරිම. පිටිවල සිට නැවුමිකිරි පරිභෝජනය කිරිම.කිරි පිටි වල සිට නැවුමි දියරකිරි දක්වා හා වෙනත් වටිනාකමි එක්කළ නිෂ්පාදිත ලෙස කිරි නිෂ්පාදනය විවිධාංගීකරණය කිරිම යනාදී විවිධ මානයන් ඔස්සේ කිරි පරිභෝජනය කිරිම සදහා යොමුවිමට අපේ ආකල්පයන් වෙනස්කර ගනිම්න් දේශීය කිරි කර්මාන්තය සංවර්ධනය කළ යුතුය. මේ නිසා කිරි පරිභෝජනයට අප ආකල්ප වෙනස් කරමින් දේශීය කිරි කර්මාන්තය සංවර්ධනය කිරිම අවශ්යිය වේ.
 
== ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය පිළිබඳ ආර්ථික විශ්ලේෂණයක්. ==
"https://si.wikipedia.org/wiki/ගව_කිරි_ආශ්‍රිත_නිෂ්පාදන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි