"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
90 පේළිය:
 
 
'''ජාත්යරන්තර මූල්ය අරමුදලේ ණයෙහි සාර්ව ආර්ථික බලපෑම
'''
 
මූල්යර අරමුදලෙන් ලැබුණාවූ ණය සාමාන්යෙන් සිදුවන්නේ විදේශ සංචිත වැඩි වීමයි. විදේශ සංචිත යන්නු රජය මහ බැංකුව හා වාණිජ බැංකු මාර්ගයෙන් භාණ්ඩ හා සේවා අපනයන ඉපයීමයි. විදේශ ආයෝජන ගලා ඒම් විදේශ ණය ආධාර හා විදේශ ප්රාදාන වශයෙන් රටට ගලා ආ විදේශ විනිමය ප්ර මාණයේ විදේශ වත්කම් ලෙස හැදින්වෙ. විදේශ සංචිත ශක්තිමත් වන විට පිරිහෙමින් පැවැති විදේශ විනිමය අනුපාතිකය ශක්තිමත්වේ. එහිදී රුපියලේ බාහිර අගය ශක්තිමත් කර ගැනීමට හැකිවේ. රුපියලේ බාහිර අගය ශක්තිමත් වීම යනු මුදල් ඒකකයකින් මිලට ගත ගැකි විදේශිය මුදල් ඒකක ප්රකමාණය අනුව මෙරටමුදල් ඒකකයකට ඇතිවන අගය ඉහල යාමයි. මේ සමගම රුපියල ජාත්යකන්තර පිළිගැනීමට ලක්වේ. මෙමගින් ආනයන ශක්යනතාව ඉහල යන අතර ආර්ථීකයේ විදේශ ගේවීම් ශක්තිය වැඩිවේ. මෙම බලපෑම මත ස්වෛර්ත‍ව ණයේ ශේණි ගත කිරීම යහපත් තත්වයකට පත්වේ. මෙමගින් ඍජු විදේශ ආයෝජන මෙන්ම කොටස් වෙළඳ පලට එන ආයෝජනය ආකර්ශනීය විය හැකිය.
 
"https://si.wikipedia.org/wiki/ජාත්‍යන්තර_මූල්‍ය_අරමුදල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි