"ලෝක මහා බලවතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{පරිවර්තිත පිටුව|en|Great power|ලිපිය සම්පූර්ණයෙන් පරිවර්තනය වී නොමැත. <br/>මූල් ඉංග්‍රීසි ලිපියෙහි මෙවැනි තවත් අර්ධ පරිවර්තන සිංහල විතිපීඩියාව තුල තිබිය හැක. මෙම අර්ධ පරිවර්තන සමස්තය පිළිබඳවද හදාරා විමසා බලා සුදුසු ලෙස සංස්කරණය කොට ඒ සියල්ල එක් සිංහල ලිපියකට ඒකාබද්ධ කරන්න.|version=345566279}}
{{පිටපත සංස්කරණය}}
මහා බලවතුන් - Great Powers
 
'''මහා බලවතෙකු''' යනු තමන්ගේ බලපෑම් ගෝලීය මට්ටමෙන් එල්ල කල හැකි [[ජාතිය]]ක් හෝ [[ස්වෛරී රාජ්‍යය|රාජ්‍යය]]කි. මහා බලවතුන් හට ලාක්ෂණික වශයෙන් [[ආර්ථික විද්‍යාව|ආර්ථික]], [[හමුදාමය]], [[රාජ්‍යතන්ත්‍රය|රාජ්‍යතාන්ත්‍රික]], සහ [[මුදු බලය|සංස්කෘතික]] බලය සතු වන අතර, මේ නිසාවෙන් කුඩා රාජ්‍යයන් විසින් ස්වීය අභිලාෂයෙන් ක්‍රියාකිරීමට පෙර මහා බලවතුන්ගේ මතය විමසුමට හේතු කාරක විය හැක. [[අන්තර්-ජාතීය සබඳතා]] න්‍යායාචාරීන් විසින් ප්‍රකාශ කර සිටින ආකාරයට මහා බලවතෙකු යන තත්ත්වය විසින් බල හැකියාවන්, අවකාශමය දෘෂ්ඨිය, හා තත්ත්ව මානයන් යන ලක්ෂණ ඉස්මතු කල හැකිය. සමහර විට මහා බලවතෙකු යන තත්ත්වය [[වියනා සමුළුව]] වැන්නෙහිදී <ref name="Encarta"/><ref name="World history, 1815-1920">{{උපන්‍යාස පොත
මහා බලවතෙකු යනු සිය ආධිත්‍්‍ය ලෝක මට්ටමෙන් මුදා හැරීමට හැකියාව ඇති ජාතියක් හෝ රාඡ්‍යයකි. සාමාන්‍්‍යයෙන් ඔවුන් සතුව ආර්ථික, යුධමය, රාජ්‍්‍යතාන්ත්‍රික හා සංස්කෘතික බල තල පවතින අතර මෙය හේතුවෙන් අනකුත් කුඩා රාජ්‍්‍යන් ක්‍රියාවක් සිඳු කිරීමට පෙර මහා බලවතාගෙන් අදහස විමසිමය.
| last = ෆියුටර්
| first = එඩුවාඩ්
| coauthors =
| title=වර්ල්ඩ් හිස්ට්‍රි, 1815–1920
| publisher=හාකෝට්, බ්‍රේස් සහ සමාගම
| year=1922
| location=ඇමරිකානු එක්සත් ජනපදය
| pages = 25–28, 36–44
| isbn = 1584770775
| url=http://books.google.com/books?id=XeKyv9l-3QEC&pg=PA25&dq=%22Great+Powers%22+%22Congress+of+Vienna%22&as_brr=0#v=onepage&q=%22Great%20Powers%22%20%22Congress%20of%20Vienna%22&f=false}}</ref><ref name="When the Stakes Are High—Deterrence and Conflict among Major Powers">ඩැනිලොවික්, වෙස්නා. "වෙන් ද ස්ටේක්ස් ආ හයි—ඩිටරන්ස් ඇන්ඩ් කොන්ෆ්ලික්ට් අමන් මේජර් පවර්ස් ", මිචිගන් විශ්වවිද්‍යාලයයීය මුද්‍රණාලය (2002), පිටුව 27, පිටුව225-පිටුව228 [http://www.press.umich.edu/titleDetailLookInside.do?id=16953 (PDF chapter downloads)] [http://www.press.umich.edu/pdf/0472112872-appb.pdf (PDF copy)].</ref> හෝ [[එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය]] වැනි ජාත්‍යන්තර ව්‍යුහයන්හිදී උපචාරානුකූලව පිළිගැනෙයි.<ref name="Encarta"/><ref name="The world we want"/><ref name="Balance of Power"/>
 
"මහා බලවතා " යන පදය මුලින්ම භාවිතා වූයේ පශ්චාත්-[[ප්‍රංශයේ පළමුවන නැපෝලියන් |නැපෝලියානු]] යුගය තුලදී [[යුරෝපය|යුරෝපයේ]] වඩාත්ම වැදගත් බලවතුන් නිරූපණය කිරීමටයි.<ref name="British Diplomacy 1813–1815">වෙබ්ස්ටර්, චාර්ල්ස් කේ, ශ්‍රීමත් (සංස්), බ්‍රිටිෂ් ඩිප්ලොමසි 1813–1815: සිලෙක්ටඩ් ඩොකියුමන්ට්ස් ඩීලිං වික් ද රිකොන්සිලේෂන් ඔෆ් යුරප්, ජී බෙල් (1931), පිටුව307.</ref> ඉන් ඉක්බිතිව, ජාත්‍යන්තර [[අන්තර්-ජාතීය සබඳතාවන්හී බල තුලනය |බල තුලනය]] බොහෝ විටක්, මහත් ආශ්චර්යජනක ලෙසින් [[පළමු ලෝක යුද්ධය]] හා [[දෙවන ලෝක යුද්ධය]] තුලදී, මාරු වීම් වලට ලක් විය. සමහරක් ජාතීන් පුළුල් ලෙසින් මහා බලවතුන් ලෙසට සැලකෙන මුත්, මේ පිළිබඳව පැහැදිලි ලැයිස්තුවක් නොමැති අතර, දිගටම පැවතෙන විවාදයන්ට තෝතැන්නක් වෙයි.
මෙම යෙදුම මුලින්ම භාවිතා කෙරුණේ පස්චාත් නැපෝලයන් සමයේ යුරෝපයේ සටි ප්‍රබල රාප්්‍යයන් සඳහාය. එතෙන් පටන් බල තල හුවමාරු වී ඇත. මෙසේ වූයේ විශේෂයෙන් පළමු හා දෙවන ලෝක යුද්ධ හරහාය. සමහර රාප්්‍යයන් මහා බලවතුන් ලෙස සලකුණද මෙයට නර්වචනයක් නැත බැවින් මෙය පිළබඳව විවාදයක් ඇති වී තිබේ.
 
 
 
==ආශ්‍රිත==
== References ==
{{ආශ්‍රලැයිස්තුව|2}}
</div>
 
[[ar:قوة عظمى]]
 
[[bg:Велика сила]]
----
[[cs:Velmoc]]
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
[[de:Großmacht]]
[[el:Μεγάλες Δυνάμεις]]
[[en:Great power]]
[[es:Grandes potencias (política)]]
[[fr:Grande puissance]]
[[ko:강대국]]
[[it:Grande potenza]]
[[he:מעצמה]]
[[nl:Grootmacht]]
[[ja:列強]]
[[pl:Mocarstwo]]
[[pt:Grande potência]]
[[ro:Mare putere]]
[[ru:Великая держава]]
[[fi:Suurvalta]]
[[sv:Stormakt]]
[[uk:Велика держава]]
[[vi:Cường quốc]]
[[zh:大国]]
"https://si.wikipedia.org/wiki/ලෝක_මහා_බලවතා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි