"මාපලගම විපුලසාර හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:මාපලගම_විපුලසාර|thumb.jpg|thumb]]
<br>“මාපලගම විපුලසාර ස්වාමින්ද්‍රයාණන් වහන්සේ වත්මන් භික්ෂු සමාජයෙහි සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ අද්විතීය ගණයේ යතිවරයෙකි. උන්වහන්සේ ගේ චරිතය සමකාලීන වෙනත් කිසිදු හිමිනමකට සම කළ නො හැකිය. උන්වහන්සේ ප‍්‍රතිභාපූර්ණ කලාකරුවෙකි. භික්‍ෂුව ගේ යුග මෙහෙවර ප‍්‍රදර්ශනය කළ අසාමාන්‍ය සංඝ නෙතෘවරයාණ කෙනෙකි. සියලු කාර්යයන්හි අති දක්ෂ සංවිධායකවරයෙකි. සිතූ දේ කරන විප්ලවීය චින්තකයෙකි. පටු සීමාවන්ට කොටු නො වූ විවෘත හදවතක් ඇති මානව හිතවාදියෙකි.” (පුජ්‍ය මාපලගම විපුලසාර රූපා දර්ශනය 2000 පෙරවදන)
<br>
"https://si.wikipedia.org/wiki/මාපලගම_විපුලසාර_හිමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි